Wagon r 2014 engine oil

nandunjayasinghe

Active member
  • Dec 9, 2008
    470
    118
    43
    Wagon r 2014 දාන්න හොද engine oil වර්ගෙ මොකක්ද?60000km දුවලා තියෙන්නෙ.දැනට දාලා තියෙන්නෙ mobil 10w30.ඒක හොද්ද?
     
    • Like
    Reactions: Solo Rider

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    Mobil, Valvoline, Castrol 0W 20 හොඳයි.
    10W 30 දැම්මනම් ඒකම දාන්න. AMW දාන්නේ Castrol 10W 30.


    Screenshot 2023-01-09 181948.jpg
     

    nipund

    Well-known member
  • May 17, 2007
    706
    1,006
    93
    Turbo එකක් තියෙන්නේ
    5w-30 වෙනුවට 10w-30 දාන්න පුළුවන් ද
    මොකද්ද හොඳ brand