Wagon R 2017 Service

bud89com

Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    Wagon R 2017 English Service Manual එක කවුරැ හරි ලග තියද?

    නැත්තම් Service කරන්න ඕනි කොහොමද . Engine oil/Air filter , break oil වගේ change කරන්න ඕනි මොන කාල වලදිද?

    Brand New Engine එකක් නම් අඩු Speed එකේ කොච්චර දුරක් යන්න ඕනද?