Wagon R 3rd Get together 2018.08.12

Oct 14, 2011
20
7
3
පට්ට පට්ට..... වැගන් ආර් වලින් පිරිලා ඉතිරිලා යන්න ඕන.......

ඉන්දියාව අපේ ලොකු අය්ය...

කාල කන්නි පාලකයෝ නොහිටින්න මේ බන්ඩි 200 හොද සුපිරි වාහන වෙන්න තිබ්බ.... :(


මේ ඉන්දියන් වැගන් ආර් නෙමෙයි ජපන් ඒවා.
 

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    matath ena sathiye idala join wenna puluwan vehicle thunak thiyanawa stingray X dekai Turbo ekai. Hebei FB anang manag use karanne nehe only elakiri witharai join wena kramayak thiyanawanam kiyahanko kollo.

    ටෙලිග්‍රෑම් ඇප් එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන මට උබේ නම්බරේ එවපන්කෝ..

    පි. ඇස්: වාහන 3ක් මොකෝ? :rolleyes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    matath ena sathiye idala join wenna puluwan vehicle thunak thiyanawa stingray X dekai Turbo ekai. Hebei FB anang manag use karanne nehe only elakiri witharai join wena kramayak thiyanawanam kiyahanko kollo.

    Dear Wagon R Owners Club members,

    💚💚Entries to telegram group after the meet up 2018💚💚

    Your problems, clarifications, complications as well as opinions regarding Wagon R Hybrid can be posted and get instant answers via joining following Telegram group using the link below.

    1. *Install Telegram app* on your Android, Windows and Apple devices ASAP
    2. and join the Wagon R group via following *link*

    https://t.me/joinchat/F7j660djECnTLRVfqCuDsA

    💚💚මීට් අප් එකට පසු ටෙලිග්රෑම් ග්රෑප් එක සමග එක්වන්න💚💚

    ඔබට වැගන් ආර් හයිබ්රිඩ් රථය සම්භන්ධව ඇති ගැටලු අදහස් සැනෙකින් නිරාකරණය කරගැනිමට සහ ඔබගේ අත්දැකීම් බෙදාහදා ගැනීමට ඔබගේ දුරකථනයේ ටෙලිග්‍රෑම් ඉන්ස්ටෝල් කර පහත ලින්ක් එකෙන් නව Wagon R කණ්ඩායම වෙත එක්වන්න.

    https://t.me/joinchat/F7j660djECnTLRVfqCuDsA

    Thank you
    Manujith Wijesuriya
    0777869029
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    ඒකනම් දන්නේ නෑ බන්.. දැනුවත්ව 2ක් හිටියා


    11.gif
    11.gif
    11.gif
     

    dinushka86

    Member
    Jan 2, 2018
    3
    0
    0
    ඔය වගේ උන්ට උත්තර දෙන්න වැය කරන කාලේ අපරාදේ බන්..
    මන් ඒකයි උත්තර දෙන්න නොගියේ..
    දැන් මේකේ ඉන්න උන් වැගන් ආර් එකත් ත්‍රිවිල් ගාණට දාල කතා කරන්නේ..
    පැහැදිලිවම කුහකත්වය, තමන්ට පුළුවන් විදිහට ජපන් වාහනයක් අරන් ජීවත් වෙන එක ඇහේ කටු ඇනෙනවා වගේ..
    ඔය බහුතරය එක්කෝ වීල් එකක්වත් නැති අය,
    නැත්නම් පරණ ජපන් වාහනවල මාකට් බහින නිසා දුකට ඊර්ශියා කරන අය :rofl:
    sira kathawa..