Wagon r battery

Sampi08

Junior member
  • May 16, 2021
    77
    42
    18
    මේ මාසෙම දවස් 5කට සැරයක් start කට්ල 10 min තියෙනව.අද start කෙරුවම dashbord lights පත්තු වෙලා ටියනව ඔක්කොම indicate වෙලා.start wenne na.මොකද මේ??බැටරි අව්ලක්ද??
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    මේ මාසෙම දවස් 5කට සැරයක් start කට්ල 10 min තියෙනව.අද start කෙරුවම dashbord lights පත්තු වෙලා ටියනව ඔක්කොම indicate වෙලා.start wenne na.මොකද මේ??බැටරි අව්ලක්ද??
    bastiya galawalla charge karala ayema dapan.......... monama hethuwakatath jump start ehema karanna epa.

    https://thumbs.dreamstime.com/z/jum...harge-assistance-tools-electric-168174604.jpg