wagon r battery not charging fully

20092009

Active member
  • Oct 7, 2009
    173
    41
    28
    32
    Piliyandala
    මගේ wagon r fz 2018 එකේ battery indicator එක උපරිම charge වෙන්නේ නැහැ...උපරිම කටු 3 යි charge වෙන්නේ .....මට battery එක මාරු කරන්න වෙනවද දැන්ම....mileage එක 65000+ තියෙන්නේ .......try කළා පල්ලම් වල ගිහින් ....වැඩක් වුනේ නැහැ
     
    • Like
    Reactions: NRTG

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    3,722
    1,454
    113
    In Your Heart
    Hybrid ape modayo uda dagena unnata oke wasiya enne daily drive karanawa nam loku km ganak .moko awurudu 5 weddi owala expensive repair enawa.same with electric .

    Uba oka scan karala hariyatama dana ganna.goda wedakam karanna makabaslata pennanna yanna epa.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    3,497
    3,623
    113
    මුලින් 12V බැටරි එක හොඳද බලන්න.රිපෝර්ට් එකක් අරන් බලන්න.
    ඊට පස්සේ ස්කැන් කරලා බලන්න. මොනවහරි අවුල් තියෙනවනම් හොඳ කෙනෙකට පෙන්නන්න.
    හෝකන්දර ලඟනම් kings auto care එකේ නිශ්ශංක හොඳයි.
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,250
    419
    83
    in the middle of nowhere
    Oka katu 5k wenna nuwara eli yanmama wenawa. Thel anik ewage ganata karanawanam boruwata battery ekata atha thiyanna epa.

    Ac off karala, shutters wahala, light danne nathi welawaka, hodata race kara kara brake gagaha gihin balanna. Colombo paththe katu 4kata ganna puluwannam kiso awulalk na.
     
    • Like
    Reactions: NRTG and Solo Rider