එහෙනම් අරූ බොරු කාරයෙක්
මම මේක දැක්කට පස්සෙ ඊයෙ ඕක කරල බැලුව..... Password Reset Instruction කියල ඊමේල් එකක් ආව..... ඒකෙන් රීසෙට් කරහම, ස්ටේටස් එක කියල තව ඊමේල් එකක් ආව. ඔය කියන එකක් නම් උනේ නෑ......!! 
රීසෙට් කරගන්න කියල ලින්ක් එකක් ආවෙ.....!! 

Wagon R ඒකට ගෲප් හදන්න මොකක්ද ඒකෙ තියෙන විශේෂත්වය?ඇයි අනික් වාහන වලට ගෲප් නැත්තෙ ?

මම මේක දැක්කට පස්සෙ ඊයෙ ඕක කරල බැලුව..... Password Reset Instruction කියල ඊමේල් එකක් ආව..... ඒකෙන් රීසෙට් කරහම, ස්ටේටස් එක කියල තව ඊමේල් එකක් ආව. ඔය කියන එකක් නම් උනේ නෑ......!!
රීසෙට් කරගන්න කියල ලින්ක් එකක් ආවෙ.....!!
![]()

Admin DB eken password eka aran manual mail ekak ewala wage

Admin laga excel sheet ekak athi.. reset request ekak awa gaman tak gala excel eken balala mail ekak danawa. harima simple wadak..![]()
ගහපන් සහරන් තව බොම්බ්යක්

යකූ ඇඩ්මින්ලට වෙන වැඩක් නෑ කියල හිතුවද.....??
උඹල මේව මෙහෙම දැම්ම වගේ නෙවේ ඕව සිරා ගනී යකූ.....!! 

ඔව් සෑහෙන්න complains ආපු හින්ද හදල වගේ. නැත්නම් මේ විදිහට කලින් ආවෙ
එත් encryption algorithm එකනම් වෙනස් කරලා නැතුව ඇති

අනේ මන්ද අපිට ඔහොම එන්නෙ නෑ නෙ. 
ayi ban ubala adminla nam oka danagena hitiye nadda ?![]()
අපිට එහෙම එන්න එපායෙ. අපිට එහෙම එන්නෙ නැතුව නිකන් කෑ ගහල වැඩක් නෑ නෙ.

මගේ ඔය ඇප් එකේ පාස්වර්ඩ් එක 1ටු8ඔය ඇප් එක බේසික් අපිට ඔෆර් ගන්න හදපු ඇප් එකක් නිසා ඒ වගේ නෝමල් පාස්වර්ඩ් එකක් දාල තියෙනවා.ඕක හැක් කරා කියලා හැක් කරන එකාට ගන්න ලබ්බක් නැති නිසා.ඕකට උබේ බැන්කු,එෆ්බී වගේ පාස්වර්ඩ් එකක්ම දාගෙන ඉන්නවනම් උබ රට හරකෙක්.උබ වගේ එකෙක් ඔන්ලයින් සිකිටුරිටි ගැන කතාකරන එකම විහිලුවක්. 2.උන් උබව අයින් කරපු එක ගැන, මම ඕකෙ උන් ඔක්කොම වගේ දන්නවා.ඔක්කොම අය හොද ජොබ් කරන අය.මේ ගෲප් එක පටන් අරන් තියෙන්නේ තමන් යූස් කරන වාහනය යූස් කරන බහුතරය එකතු කරගෙන බල්ක් ඔෆර්ස් වාහනේ වෙනුවෙන් ගන්න, වාහනේ ප්‍රශ්න ගැන කතාකරගන්න.අර කිව්ව වගේ ලක්ශ ගණන් වියදම් කරලා මේ වගේ ඇප් පවා හදලා තියෙන්නේ උන්ගේ එකමුතුව නිසා.ඉතින් උබලා වගේ ලාමක ටින් ටින් ලා ඇවිත් නැති ප්‍රශ්න ඇති කරනකොට ලේසිම දේ කික් කරන එක තමයි.කොහෙත් ස්වභාවය ඒකයි.මේ එලකිරියෙත් එහෙමයි.මේක හැදුවේ ජීටි.මේකේ උබ වැඩිය උඩ පනිනවනම් ඌ අයින් කරනවා
![]()
අනේ මන්ද අපිට ඔහොම එන්නෙ නෑ නෙ.
![]()

අපිට එහෙම එන්න එපායෙ. අපිට එහෙම එන්නෙ නැතුව නිකන් කෑ ගහල වැඩක් නෑ නෙ.
![]()
ඉතින් මේ මොකක්ද මේ පුණ්ඩවාලෙ කියල බලං ඉන්න තමා වෙලා තියෙන්නෙ.![]()

Ethakota anthime waradda ugeda![]()

මම මේක දැක්කට පස්සෙ ඊයෙ ඕක කරල බැලුව..... Password Reset Instruction කියල ඊමේල් එකක් ආව..... ඒකෙන් රීසෙට් කරහම, ස්ටේටස් එක කියල තව ඊමේල් එකක් ආව. ඔය කියන එකක් නම් උනේ නෑ......!!
රීසෙට් කරගන්න කියල ලින්ක් එකක් ආවෙ.....!!
![]()
Singapore wala una nam kelinma kasa pahara 100k withara gahala masa3 k withara hireth danawa..ඔන්න හරි හමන් රටක හිටියනම් කල්ල මරෙ
'Cuddly' German chat app slacking on hashing given a good whacking under GDPR: €20k fine - PLAIN TEXT passwords showed up on file-hosting site
https://www.theregister.co.uk/2018/11/23/knuddels_fined_for_plain_text_passwords/
Storing Users’ Passwords in Cleartext May Be a ‘Knowing Violation’ of GDPR
https://dataprivacy.foxrothschild.c...cleartext-may-be-a-knowing-violation-of-gdpr/

wagon R eke FX kiyala model ekak enawa. eka mild-hybrid newei. full petrol