Wagon R Display Indicator

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    Machan, Wagon R stingrey 2016 Display Indicator eken penwanne monawada liyala meke kawru hari dala thibba.

    E post eka meter kenek link eka diyanko

    km/l wage ewa danata penne japan walinne

    Thanks
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    google translator වලින් screen capture කරල translate කරල බලන්න.

    ට්‍රිප් මීටර් A
    ට්‍රිප් මීටර් B
    ඉන්ධන පරිභෝජනය
    සාමාන්‍ය ඉන්ධන පරිභෝජනය
    පෙරටම දුර
    සමුච්චිත අකර්මන්‍ය නැවතුම් කාලය