Wagon R Stingray X ගන්න හොයනකොට මේක සෙට් උනේ..
Stingray T Pearl white
Factory fitted carpets, 4 way camera with setup, door visors. cruse control, paddle shift, Black Alloy Wheels, starling warranty.
3600000/= මෙගානට ශේප්ද?
තව එකක් මේකෙ පිටිපස්සෙ glasses full dark. front side glasses 50% Factory tinted. මේකට පොලිස්යෙන් කෙස් එයිද?