Wagon R AMW

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    side mirror hadala denne na ban warranty ekan oya mokak hari engine case ekak wage ewa hadala denawa ex : alto wala clutch plate ehama giyoth warranty kale un free maru karanawa

    එහෙමනම් ඉතින් ලොකු වාසියක් නෑනෙ.. මාත් AMW එකෙන්ම තමා ගන්න බලන් හිටියෙ මාස 5 යනව කිව්වහම එපා උනා. ඒකත් 2017.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එහෙමනම් ඉතින් ලොකු වාසියක් නෑනෙ.. මාත් AMW එකෙන්ම තමා ගන්න බලන් හිටියෙ මාස 5 යනව කිව්වහම එපා උනා. ඒකත් 2017.

    warrenty eka wadaagth wenne manufacture problem ekak awoth kalayak duwaddi mokak hari awulak awoth ( oke engine parts wala milath hoda ganan nea ;) ) anika wahane brand-new sure ekatama, warrenty eka trust karanna puluwan oya sell walin dena warranty wage nemi ( hodama example eka wagonr recall eka wele oya sell walin warranty depu un ehama ekak gana danneth na )
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    e kiyanne patta queue ekak tiyenne :shocked:
    Mama november damma Feb enawa kiwwa :rolleyes:
    shik eka transfer karanna bahane nattam wedi ganakata dennath tibba :lol:

    ubata hadissi nam kelinma Stingray ekak ganin machan :yes:
    Hadissiyak nattam AMW eken ganin, eke podi chance ekak tiyanawa shape eke masa 6k salli ekathu karagena antimata loan/lease danna, etakota lease walata gewana poliya unath adu karaganna puluwanne

    Mage yaluwek dla tibba mul ma kale November walata kalin. January 2 dennam da kohedo kiyala tibbe mata eye pora hambuwela kiwwa 2 denawa kiwwata thama na kiyala
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,294
    3,864
    113
    warrenty eka wadaagth wenne manufacture problem ekak awoth kalayak duwaddi mokak hari awulak awoth ( oke engine parts wala milath hoda ganan nea ;) ) anika wahane brand-new sure ekatama, warrenty eka trust karanna puluwan oya sell walin dena warranty wage nemi ( hodama example eka wagonr recall eka wele oya sell walin warranty depu un ehama ekak gana danneth na )

    සේල් කාරයො තඹදොයිතුවකට ශුවර් නෑ ඔය වාහනේ සම්බන්දව. AMW අඩුවට දෙන හින්ද දැන් ගාන පොඩ්ඩක් අඩු කලා. ඒත් ඒ පාඩුව දුවපුවගෙ මීටර් කරකවල සීරෝ මයිලේජ් කරල අල්ලනව ඇති.
     
    Last edited:

    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    machan oke depattama thiyanawa. Ubata 6months inna wenawa kiyanne election eken passe tax eka wadi karannath puluwan. ehema unoth tax eka kiya wadi kalath AMW eken ubata ganna wenawa. man danna widiyata advance eka refund karanne na. Oka sale ekakin gattath aulak na hodata hoyala balala. Mokada loku wenasak nathi hinda
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    machan oke depattama thiyanawa. Ubata 6months inna wenawa kiyanne election eken passe tax eka wadi karannath puluwan. ehema unoth tax eka kiya wadi kalath AMW eken ubata ganna wenawa. man danna widiyata advance eka refund karanne na. Oka sale ekakin gattath aulak na hodata hoyala balala. Mokada loku wenasak nathi hinda

    mama nam ahala thiyenne tax wadi unata advanced karapu ewa parana price ekatama denawa kiyala eka ehema neweida?
     
    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    mama AMW ekan order karala alto ekak gatta kalin. e wele nam kiwwe tax effect ekak unoth eka api bare kara ganna one.

    mama nam ahala thiyenne tax wadi unata advanced karapu ewa parana price ekatama denawa kiyala eka ehema neweida?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    එකෙක් කිව්වා ඔය මාස 6 ඉල්ලන්නෙ කෑලි ගෙනත් ඉන්දියාවේ සෙට් කරලා මෙහෙ එවන්නලු. ඇත්ත බොරු මන්දා බන්. එකෙක් කිව්වා මට ගන්න එපා කියලා.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    එකෙක් කිව්වා ඔය මාස 6 ඉල්ලන්නෙ කෑලි ගෙනත් ඉන්දියාවේ සෙට් කරලා මෙහෙ එවන්නලු. ඇත්ත බොරු මන්දා බන්. එකෙක් කිව්වා මට ගන්න එපා කියලා.

    pissuda yako QUE eka, polime indala gane one :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    එකෙක් කිව්වා ඔය මාස 6 ඉල්ලන්නෙ කෑලි ගෙනත් ඉන්දියාවේ සෙට් කරලා මෙහෙ එවන්නලු. ඇත්ත බොරු මන්දා බන්. එකෙක් කිව්වා මට ගන්න එපා කියලා.

    sale karayek da kiwwe? :lol:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,294
    3,864
    113
    sale karayek da kiwwe? :lol:

    මම කිව්වෙ මචන්, සේල් කාරයො කට්ටියව ආයෙත් කොහොමහරි අන්දනව කියල.
    ඔන්න බලපන් ඊලන්ගට කියන්නෙ බජට් එකෙන් ගාන වැඩි වෙනව, වැඩිවෙන්න කලින අපෙන් ගන්න කියල.
    වාහන විකුනන් පටන්ගත්තනම් හරි. මිනිස්සු කියනඒව අපිට ආදරෙට කියන්නෙ කියල හිතල ගෙඩිපිටින් ගිලින සමාජෙන් හොන්දට හම්බකරගන්න පුලුවන්.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මම කිව්වෙ මචන්, සේල් කාරයො කට්ටියව ආයෙත් කොහොමහරි අන්දනව කියල.
    ඔන්න බලපන් ඊලන්ගට කියන්නෙ බජට් එකෙන් ගාන වැඩි වෙනව, වැඩිවෙන්න කලින අපෙන් ගන්න කියල.

    eka tamai budget eka enne nov, june weddi adu wedi karanna pissuwak nane, methana scene eka wela tiyenne sale karayo gennapu tika diganna baruwa inne :) eka eka boru kiyala ange gahanawa

    ochchara adare nam agent ta wada aduwata dunnanam harine
     
    • Like
    Reactions: greenthunder