Wagon R AMW

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මම ඊයේ AMW එකට ගියා wagon r එකක් බලන්න, යකෝ අද හෙට order කලොත් ලබන June වලලු ගන්න පුළුවන්. :angry: ඔය තරම් කාලයක් යනවද බන් වහනයක් ගෙන්නන්න. අනිත් එක 2017 model එක. :sorry:

    අනිත් එක AMW එකේ FZ non safety 2,925,000. ඊයේ නිකමට sewana holdings එකට ගියා නුගේගොඩ උන් Stingray X Complete (Door visors, kenwood setup, Reverse cam, Carpets) එක දෙන්නම් කිව්ව 3300000.

    මම කොහොමත් down payment එක 2000000 දීල ඉතුරු ටික lease කරන්න ඉන්නෙ, උඹල මොකද හිතන්නෙ මාස 5 ඉඳල non safety fz එක ගන්නවද Stingray x එකට යනවද.. :confused:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl

    e kiyanne patta queue ekak tiyenne :shocked:
    Mama november damma Feb enawa kiwwa :rolleyes:
    shik eka transfer karanna bahane nattam wedi ganakata dennath tibba :lol:

    ubata hadissi nam kelinma Stingray ekak ganin machan :yes:
    Hadissiyak nattam AMW eken ganin, eke podi chance ekak tiyanawa shape eke masa 6k salli ekathu karagena antimata loan/lease danna, etakota lease walata gewana poliya unath adu karaganna puluwanne
     
    මම දැනට රෙන්ට් එකට use කරන එකට 35000 ගෙවනවා මාසෙට. එහෙම එකේ තව මාස 5 ඉන්නව කියන්නෙ අපරාදේ බන්. මාසයක් 2 නම් shape. මාස 5. :baffled: ඒත් මම ඇහුව 2018 ගන්න පුලුවන්ද කියල, උන් 2018 එන දවසක්වත් දන්නේ නෑ.. :lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    Salli tiyenawanam mokatada yako AMW eken gane. kelinma sale ekakata gihin ganin. oya que eka eka nisa kal yane
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334

    Etakota june wenakota wagon R tamai lankawe wediyenma dakinna lebena wahane wei wage....;)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    මම දැනට රෙන්ට් එකට use කරන එකට 35000 ගෙවනවා මාසෙට. එහෙම එකේ තව මාස 5 ඉන්නව කියන්නෙ අපරාදේ බන්. මාසයක් 2 නම් shape. මාස 5. :baffled: ඒත් මම ඇහුව 2018 ගන්න පුලුවන්ද කියල, උන් 2018 එන දවසක්වත් දන්නේ නෑ.. :lol:
    Rent akata dena salli lease akata dipanko
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    Salli tiyenawanam mokatada yako AMW eken gane. kelinma sale ekakata gihin ganin. oya que eka eka nisa kal yane

    ඔව් බන් දැන් ඒක තමයි කරන්න වෙන්නෙ.

    Etakota june wenakota wagon R tamai lankawe wediyenma dakinna lebena wahane wei wage....;)

    ඔව් බන්, ඒ කාලෙ වෙද්දී මරුටි වලට වඩා wagon r තියෙයි. ඒකත් එක අතකට හොඳයි පාර්ට්ස් ගණන් අඩු වෙයි. මගේ යාලුවෙක් ඉන්නව pickme එකේ වැඩ කරන ඌ කියනව දවසකට wagon r 4 නැත්නම් 5 එනවලු pickme එකට join වෙන්න.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    ඔව් බන් දැන් ඒක තමයි කරන්න වෙන්නෙ.

    ඔව් බන්, ඒ කාලෙ වෙද්දී මරුටි වලට වඩා wagon r තියෙයි. ඒකත් එක අතකට හොඳයි පාර්ට්ස් ගණන් අඩු වෙයි. මගේ යාලුවෙක් ඉන්නව pickme එකේ වැඩ කරන ඌ කියනව දවසකට wagon r 4 නැත්නම් 5 එනවලු pickme එකට join වෙන්න.

    Ehenam sure akatama oka 3wheel taramma wei pare ....aulak nee minissunta ganna puluwan wahanene...aniwaryen parts nam tiyewi
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මම දැනට රෙන්ට් එකට use කරන එකට 35000 ගෙවනවා මාසෙට. එහෙම එකේ තව මාස 5 ඉන්නව කියන්නෙ අපරාදේ බන්. මාසයක් 2 නම් shape. මාස 5. :baffled: ඒත් මම ඇහුව 2018 ගන්න පුලුවන්ද කියල, උන් 2018 එන දවසක්වත් දන්නේ නෑ.. :lol:

    rent 1ta duawanam kelinma ganin Stingray eka :) wena ewun gen gannawanam Stingray ekakata yanna balapan FZ natiwa.

    2017 2018 kiyala wenasak nahane ban same model. Godak 2nd hand deddine awurudda balanne eth. agent brand new genalla ubala 2018 June registered nam hariyata service karala tiyanawanam wikunaddi wenasak naha.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Etakota june wenakota wagon R tamai lankawe wediyenma dakinna lebena wahane wei wage....;)

    ammo ow e kale weddi celerio ehema adu wei :D common wena taramata hodai hama paththakinma hodai ban, lankawe spare parts adu wenawa, anika suzuki sales wedi unama manufacturer ambanata produce karanawa, e kiyanne production nawathunath awurudu ganakata spare parts tiyanawa
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    දෙසැරයක් හිතන්න එපා අලුත් ස්ටින්ග්රේ එකකට පලයන් මචං.... උඹට ඔයිට අඩුවට තව ටිකක් මහන්සි උනෝත හොයාගන්න හැකියි. අපේ ක්‍රීඩ් ගෙන් අහලා බලපන්. නැත්නම් රාම්බ්‍රදරස්ද මොකක්ද ලංකාවේ උන් වගයක් කරන ජපන් සේල් එකක් තියෙනවා එකෙනුත් අහපන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,031
    113
    මාලඹේ
    මම දැනට රෙන්ට් එකට use කරන එකට 35000 ගෙවනවා මාසෙට. එහෙම එකේ තව මාස 5 ඉන්නව කියන්නෙ අපරාදේ බන්. මාසයක් 2 නම් shape. මාස 5. :baffled: ඒත් මම ඇහුව 2018 ගන්න පුලුවන්ද කියල, උන් 2018 එන දවසක්වත් දන්නේ නෑ.. :lol:

    AMW wedakata nanthi service ekak denne.
    Un karanne wahana wikunana ekada nethnam salli poliyata dena seen ekak da koheda.
    Mona wahanayak order kalath masa 6 k innawenawa wahanei diliver karanna .mun apen salli aragena salli hira karagannawa.wahana nawa enakan api kata aragena muhudha diha balan inna one salli gewala:lol::lol::lol:
    Pitin ganin ban okkoma ekama wahanenei.thawa options wadiyi.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ath amw 4 years warranty eka mara watinawa ban oya mokak hari case ekak awoth un free parts dala hadala denawa nea
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ath amw 4 years warranty eka mara watinawa ban oya mokak hari case ekak awoth un free parts dala hadala denawa nea

    side mirror එකක්ම 35000 එහා, ඕකක් කැඩුනොත් උන් නිකන් හදල දෙයිද බන්? :confused:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    side mirror එකක්ම 35000 එහා, ඕකක් කැඩුනොත් උන් නිකන් හදල දෙයිද බන්? :confused:

    side mirror hadala denne na ban warranty ekan oya mokak hari engine case ekak wage ewa hadala denawa ex : alto wala clutch plate ehama giyoth warranty kale un free maru karanawa