Wagon r idle stop blinking

20092009

Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    මගෙ wagon r එකේ idle stop/auto startstop indicator එක blink වෙන්න ගත්තා...ඉට පස්සෙ අද 12v battery එක මාරු කරා..එත් තාම එ විදියටම blink වෙනව...මොකද කරන්නෙ?
    Scan karama 12v pennuwa awul kiyla ..baladdi 12v eka හරියට තද දවෙලා නැහැ..ඒක තද කරාම හරි ගියා
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    12V එක මාරු කරන්න කලින් රීපෝට් එකක් අරන් බැලුවද.
    ටිකක් දුවලා බලන්න. බැට්‍රි එක මාරු කරපු ගමන් නවතින්නේ නැහැ .
    එහෙම කරලත් එනවනම් ස්කෑන් එකක් කරලා බලන්න.
    ස්කෑන් කරාම හයිබ්‍රිඩ් බැට්‍රි එකේ අවුලක්නම් හොයාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: 20092009

    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    off switch eka long press karanna
    Idle onoff switch ekda bn

    12V එක මාරු කරන්න කලින් රීපෝට් එකක් අරන් බැලුවද.
    ටිකක් දුවලා බලන්න. බැට්‍රි එක මාරු කරපු ගමන් නවතින්නේ නැහැ .
    එහෙම කරලත් එනවනම් ස්කෑන් එකක් කරලා බලන්න.
    ස්කෑන් කරාම හයිබ්‍රිඩ් බැට්‍රි එකේ අවුලක්නම් හොයාගන්න පුළුවන්.
    Hybrid hub eke appointment ekk damma hybrid battery eka scan krnna
    ------ Post added on Feb 13, 2024 at 7:18 PM
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    බැටරියෙන් පන්නලා පැයක් වගේ තිබ්බම ඕක ඔටෝ රීසෙට් වෙනවා
    නැත්තන් එක දිගට 50-70 KM වගේ දුවන්න ඕනේ .
    එහෙමත් නැත්තන් OBD එකෙන් ඉරේස් කරන්න ඕනේ
    එක දිගටම පල්ලම් වල ගියාම ඕක ආවා නම් අනිවා හයිබ්‍රිඩ් බැටරියේ අවුලක්
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,785
    113
    මගෙ wagon r එකේ idle stop/auto startstop indicator එක blink වෙන්න ගත්තා...ඉට පස්සෙ අද 12v battery එක මාරු කරා..එත් තාම එ විදියටම blink වෙනව...මොකද කරන්නෙ?
    maru karapu gaman back to normal wenne na. tika duwak duwahan. system eken relearn karagannakal.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,576
    10,850
    113
    ඔය් ගලවල අය්ං කරන හෛබ්‍රිඩ් වාහන වල බැටරි ගම්ඩ පුලුවන් තැනක් දන්නවද