November wala promo ekak lu eka. dan 50k wadi kralalu
ow nov mase gewana ewageth price eka 29.25 dala tibbe, e dawas wala 50 adu kala discount kiyala 28.75 karala dan e discount eka naha
November wala promo ekak lu eka. dan 50k wadi kralalu
Ekak order karala tinne ....march wala lebenne
November end denme machan...kawadda damme? math 1k dama feb enne
modle?Wagon R එක අරගෙන සති දෙකක් උනා. කට්ටිය review එකක් ඕනෙ කියපු නිසා මේක ලියන්නෙ.
මේක මගෙ මුල්ම වාහනෙ, කලින් manual විතරක් පැදලා තිබුන නිසා auto වලට හුරුවෙන්න ටික දවසක් ගියා. අමතක වෙලා ක්ලච් එක පාගනවා. ක්ලච් එක කියලා පෑගෙන්නේ හෑන්ඩ් බ්රේක් එක. වාහනේ ස්ලෝ උනහම ආයේ ස්පීඩ් කරගන්න පොඩි වෙලාවක් යනවා. ඒකත් ඉක්මනට කරගන්න පුලුවන් තදට පෑගුවොත්. ඒත් එහෙම කරන එක වාහනේට හොඳ නෑ.
තෙල් කරනව හොඳට මට Colombo වල 18 එහා කළා. කුරුනෑගල ගිහින් ආව 22 වගේ කළා. නුවර ගිය එකනම් වැඩිය කලේ නෑ කඳු නිසා වෙන්න ඇති, තව 4 දෙනෙක් ගියා. කඳු ගැන කියනවනම් A/C දාන හතර දෙනෙක් එක්ක නුවර කඳු ටික හොඳට ඇද්ද. හැබයි traffic එකේ නවත්තල pickup කරනකොට ටිකක් මදි, A/C off කලොත් කිසි අවුලක් නෑ.
වාහනෙ එලවන්න හරි ලේසි. ස්ටියරින් වීල් එක බටර් වගේ. දවසෙන් කිලෝමීටර් 100ක් 200ක් පැද්දත් ගානක්වත් නෑ.
රේඩාර් බ්රේක් සිස්ටම් එකනම් තාම check කරන්න බැරි උනා.
wagon R ekak maat ganna inne,
nuwara eliye ehema yaddi patrol 1L ekata km keeyak witara yanawada ?
e wadetama tamai okak ganna hadanne

sinhalune math wagonR ekak gatta
ammata udu petrol bulb paththu wela 20km witara giyane
e gihin 3000ka gahanna kiwwa full tank unane
adahaganna baha frens , mage 406 eke full tank gahanawa kiyanne 7k 8k kudu![]()

Peugeot anathaya finally goo 70 wahane wisi karala![]()

40ක් විතර යන්න පුළුවන් බන් බල්බ් එකෙන්

Hahah congratzzz bro. Petrol karanawa supiriytama.aye loba nathiwa gamanak yanna puluwan
langa langa yanna hodai ban park karanna lesiysinhalune math wagonR ekak gatta
ammata udu petrol bulb paththu wela 20km witara giyane
e gihin 3000ka gahanna kiwwa full tank unane
adahaganna baha frens , mage 406 eke full tank gahanawa kiyanne 7k 8k kudu![]()