---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Wagon R එක අරගෙන සති දෙකක් උනා. කට්ටිය review එකක් ඕනෙ කියපු නිසා මේක ලියන්නෙ.

    මේක මගෙ මුල්ම වාහනෙ, කලින් manual විතරක් පැදලා තිබුන නිසා auto වලට හුරුවෙන්න ටික දවසක් ගියා. අමතක වෙලා ක්ලච් එක පාගනවා. ක්ලච් එක කියලා පෑගෙන්නේ හෑන්ඩ් බ්‍රේක් එක. වාහනේ ස්ලෝ උනහම ආයේ ස්පීඩ් කරගන්න පොඩි වෙලාවක් යනවා. ඒකත් ඉක්මනට කරගන්න පුලුවන් තදට පෑගුවොත්. ඒත් එහෙම කරන එක වාහනේට හොඳ නෑ.

    තෙල් කරනව හොඳට මට Colombo වල 18 එහා කළා. කුරුනෑගල ගිහින් ආව 22 වගේ කළා. නුවර ගිය එකනම් වැඩිය කලේ නෑ කඳු නිසා වෙන්න ඇති, තව 4 දෙනෙක් ගියා. කඳු ගැන කියනවනම් A/C දාන හතර දෙනෙක් එක්ක නුවර කඳු ටික හොඳට ඇද්ද. හැබයි traffic එකේ නවත්තල pickup කරනකොට ටිකක් මදි, A/C off කලොත් කිසි අවුලක් නෑ.

    වාහනෙ එලවන්න හරි ලේසි. ස්ටියරින් වීල් එක බටර් වගේ. දවසෙන් කිලෝමීටර් 100ක් 200ක් පැද්දත් ගානක්වත් නෑ.

    රේඩාර් බ්‍රේක් සිස්ටම් එකනම් තාම check කරන්න බැරි උනා.
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella

    modle?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    wagon R ekak maat ganna inne,
    nuwara eliye ehema yaddi patrol 1L ekata km keeyak witara yanawada ?
    e wadetama tamai okak ganna hadanne
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    sinhalune math wagonR ekak gatta
    ammata udu petrol bulb paththu wela 20km witara giyane
    e gihin 3000ka gahanna kiwwa full tank unane :shocked:

    adahaganna baha frens , mage 406 eke full tank gahanawa kiyanne 7k 8k kudu :lol:
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    sinhalune math wagonR ekak gatta
    ammata udu petrol bulb paththu wela 20km witara giyane
    e gihin 3000ka gahanna kiwwa full tank unane :shocked:

    adahaganna baha frens , mage 406 eke full tank gahanawa kiyanne 7k 8k kudu :lol:

    Hahah congratzzz bro. Petrol karanawa supiriytama.aye loba nathiwa gamanak yanna puluwan
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    sinhalune math wagonR ekak gatta
    ammata udu petrol bulb paththu wela 20km witara giyane
    e gihin 3000ka gahanna kiwwa full tank unane :shocked:

    adahaganna baha frens , mage 406 eke full tank gahanawa kiyanne 7k 8k kudu :lol:

    why-meme.jpg
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    sinhalune math wagonR ekak gatta
    ammata udu petrol bulb paththu wela 20km witara giyane
    e gihin 3000ka gahanna kiwwa full tank unane :shocked:

    adahaganna baha frens , mage 406 eke full tank gahanawa kiyanne 7k 8k kudu :lol:

    40ක් විතර යන්න පුළුවන් බන් බල්බ් එකෙන්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    40ක් විතර යන්න පුළුවන් බන් බල්බ් එකෙන්

    ah elane, petrol nam karanawa carpet parawal wala traffic wala kota kota yanna ela, ekama awula gas pedal paguwama porata ona unama yanne :lol:

    Hahah congratzzz bro. Petrol karanawa supiriytama.aye loba nathiwa gamanak yanna puluwan

    ela thanks :D langa langa yanna hodai ban park karanna lesiy