---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

mindscrew

Active member
  • Dec 4, 2010
    582
    89
    28
    steering wheel height eka adjust karanne kohomada? maa gaawa thiyenne 2015 FZ. danna sellan dammata krame hoyaganna bari una
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Wagon R all wheel drive eka lankawe market naha kiiyanne aththada???

    front wheel driven ekath ekka baluwahama petrol ehema kohoamda????

    3 to 4 km/l adui
    Lankawe snowing naane. Hima kaaleta hira unama release karaganna thama car walata 4wd denne. Ehe Hokkaido walata ehema oka watinawa. Mehe 4 wheel genawa kiyala wagonr eken offroad yanna ba :rofl:
    4WD means at least some systems are different than 2WD.parts hoyaganna ba lankawe.mqrket uth naa
     

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    268
    142
    43
    yaluwane wagon r eka athata gatta gamn sticker ehema gahnna onada.. oyaalth mulinma mnwada keruwe kiynnko..
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Wagon R ගැන හොඳට දන්න මොකෙක් හරි ගරාජ් මෑන්ස් කෙනෙක් හරි තැනක් හරි දන්නවනම් කියනවද මචන්ස්ලා

    වාහනේ පොඩි ඇක්සිඩ්න්ට් එකකින් පස්සෙ autobrake, ABS, hybrid මුකුත් වැඩ කරන්නෙ නෑ. AMW එකෙන් හරි උත්තරයක් දුන්නෙත් නෑ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    yaluwane wagon r eka athata gatta gamn sticker ehema gahnna onada.. oyaalth mulinma mnwada keruwe kiynnko..




    AMW eken owa kiyagena awa mama nam gahanna giye naha oya visor arawa mewa. stock apu original widiyata tibba. original carpet tyanawa thawa udin rubber carpet ekak gahanna oni
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    කොල්ලනි, Wagon R එකකට Mechanical parts (CV Joints, Ball Joints, Lower arms, Bush, Bearings, etc...) ගන්න හොද place එක මොකක්ද?
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Wagon R all wheel drive eka lankawe market naha kiiyanne aththada???

    front wheel driven ekath ekka baluwahama petrol ehema kohoamda????

    lankawe mokaada bal All wheel gena danne e madiwat turbo keewahama baya wenawa mage car eka genath dakina hema ekaama ahanne ai turbo gaththe anika oka 4 WD arakada mekada mama nam unge katawal wahanawa. petrol arapirimesma thiyenne uba driving karana widiha anuwai.
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Wagon R ගැන හොඳට දන්න මොකෙක් හරි ගරාජ් මෑන්ස් කෙනෙක් හරි තැනක් හරි දන්නවනම් කියනවද මචන්ස්ලා

    වාහනේ පොඩි ඇක්සිඩ්න්ට් එකකින් පස්සෙ autobrake, ABS, hybrid මුකුත් වැඩ කරන්නෙ නෑ. AMW එකෙන් හරි උත්තරයක් දුන්නෙත් නෑ
    :baffled::baffled::baffled::baffled: පොඩි ඇක්සිඩන්ට් එකකින් ඔහොම වෙනවද
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    මචන්ලා WagonR parts, අඩුවට ගන්න තියෙන්නේ කොහෙද? (bumpers, lights, sidemirrors, etc...)
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,949
    4,360
    113
    රැවටුනා නෙවේ මෙමා විස්වාස කරාාාාා ආාාා ආාා ආාාා