---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ලගදිම වැගන් ආර් ගැන ලුණු ඇඹුල් ඇතිව thread එකක් දාන්නම්. ඤාති සහෝ කෙනෙක් එකක් ගත්තා. වාහනේ කීප සැරයක්ම මම drive කලා. කොටිම්ම කිව්වොත් අහවල්ගම drive කරන් ගියෙත් මමම තමා. දැනට කියන්න තියෙන්නෙ මෙච්චරයි.

    වාහනයක් ඉස්සර කර ගන්න වගේ ඕන නම් ඉස්සර වාහනේට කන පැලෙනකන් හරි හෝන් කරල ඌව පාරෙන් අයින් කර ගන්න. හුලං හමන තැන්වල වාහනේ නතර කරල තියන්න එපා. නවත්තනවනම් කඹ දාල බැදල තියන්න. 18 වංගුව වගේ පාරවල් වල ගමනක් යනවනම් වමනෙ දාන්න ෂොපින් බෑග් වැඩිපුර අරන් යන්න. psi 40ට හුලං ගහන්න කියල දොරේ ගහල තියනව:baffled:.(දොරේ ගහල තිබ්බේ පැස්කල් වලින් convert කරාම ඔය ගාන එනවා). මාත් ඉතින් හෙන පොර වගේ කිව්ව manufacture කියල තියන එකනේ බයනැතුව ගහපන් කියල:P. ඉතින් 40 ක් ගැහුවා. පාරට දැම්ම විතරයි කාපුව කටිනුයි අනිත් කොනිනුයි දෙකෙන්ම ගියා:lol:

    සෙම, පීනස වගේ තියන අයව දාගෙන හයිවේ එකේ 70 පන්නන්න තියා හිතන්නවත් එපා. කන අගුල් වැටෙනවා හුලං සද්දෙට.(ගිණිපෙට්ටිවලින් aerodynamics බලාපොරොත්තු වෙන්න බැරි බව මම පිලිගන්නවා)

    ආ තව දෙයක් accelerator එක දුන්නට නිකන් රේස් වෙනව විතරයි . ඔහොම තත්පරයක් විතර රේස් වෙලා එක පාරටම low ගියර් එකකට වැටිල වාහනේ ගිරිය කඩාගෙන රේස් වීගෙන පිකප් වෙනවා. මල විලි ලැජ්ජාවයි වාහනයක් overtake කරගන්න බෑ overtake කරොත් ඒකෙ යන එකා පාස් වෙද්දි ඌ මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා මොන ලී මොලක්ද මේ ඇයි මේ ප*යගෙ මොලේ අවුල් වෙලාද එකසිය ගානට වාහනේ රේස් කරන්නෙ කියලා.
    tumblr_mf8rj779LJ1rppb1ko1_500.gif

    පස්සෙ විලි ලැජ්ජාවෙන් බේරෙන්න ටිකක් දුර තියල speed එක ගේන් කරගෙන ඕවර්ටේක් කරන වාහනෙ driving seat එක හරියට එද්දි accelerator එක ටිකක් අතාන්න පුරුදු උනා.:baffled: විශේෂෙන්ම කියන්න ඕන ඉස්සරහ වාහන එද්දි quick overtaking manure එකක් වගේ කරන්න අදහසක් තියනවනම් අඩුම තරමෙ කිට්ටුව hospital එකක්වත් තියනවද කියල දැනගෙන විතරක් කරන්න:baffled:

    (i apologise from car people for using idiotic terms like රේස් කිරීම. i wanted everybody to understand what i said.)

    Be realistic mcn this is srilanka and thats a bloody kei car you really sounds like jearamy clarckson...
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    දැන් උබ කියහංකූ බලන්න ලස්ස 28කට 30ට ෆුල් ඔප්ශන් ජපන් වෙහිකල් එකක් වැගන් ආර් ඇරෙන්න... උබ ඔය ඔක්කොම කියනවා වගේම ඔප්ශනල් ආන්ස්වර් එකකුත් තියෙන්න එපැයි.. මොකද මේක ලන්කාවනී බන්.. උබ ඔය කියන විදිහට ගන්න වෙන්නෙ යුරොපියන් වෙහිකල් එකක් තමයි...

    economical city Kei car ekak hatiyata kisima waradak ne. ape minissu use karanne different purpose walata ne.

    මේකේ Pickup එක නෑ කියන එක නම් පිලිගන්නවා. Slow කලාට පස්සේ එකපාරටම pick up කරන්න බෑ. සාමාන්‍ය විදියට යන්න පුලුවන්. හැබැයි pick up වුනාට පස්සේ හොදටම යන්න පුලුවන්. සෑහෙන්න Comfa අතින් හොදයි.
    70 යද්දි හුලං එන සද්දේ ගැන නම් කියන්න දන්නේ නෑ. ජනෙල් ඇරන් ගියොත් නම් හුලං සද්දේ එයි ඉතිං Cmb - Katu Highway මම මේක පැද්දා එකේ 120 ට. කිසිම අවුලක් නෑ. වාහනේ හැටියට හොදටම හොදයි. අනිත් එක මේකට 40 හුලං නම් ගහන්න එපා. මම දන්න හැටියට Nitrogen වුනත් ගහන්නේ 32-34

    Be realistic mcn this is srilanka and thats a bloody kei car you really sounds like jearamy clarckson...

    http://www.elakiri.com/forum/showthread.php?t=1827624
     
    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    හොදම එක wegon r ටර්බෝ එක . මන් හිතන්නෙ 1000cc. ෆුල් හයිබ්‍රිඩ් . ස්ටින්ග්‍රේ 2017 ලුක් එක තියෙන්නෙ .ඩුවල් මල්ටිෆන්ශන් ,පැඩ්ල් ශිෆ්ටින්ග් එනව

    All the japan wagon R are 660 CC. Indian ekeenam 1000CC enawa. Wagon R+ eke 1300 cc engine ekak enawa
     
    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    ow eka nam atta ban.. habai ara head light auto dim wena feature eka ehema sahenna watinawa... Second hand ekedith Safety eka tikak ussala denna puluwan wei..

    2014 stingray eketh auto headlight dim feature eka wadada. mata thaama test karanna bari una. eeke head eka gahuwahama issarahin ena ayage as anda wena gaanatama eliyaine :lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මෙන්න ඩො මගේ එක.

    Suzuki Wagon R Stingray 2017

    push Start, ABS Brake, Intelligent Key, Rear Wiper, Winker Mirrors, Alloy wheel
    LED Front Panel, Paddle Shifting, Cruise Control, Radar safety breaks system, Dual Sensor Brake Support Lane Departure Alert, Tottering Alert Function
    Leading Car Launch Announcement Feature
    Hi-Beam Assist Function,Head-up Display,Rada break system

    grBSCKP.jpg

    OVgNIWD.jpg

    black gatte ai bn, white,gray walane look ekaa
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    80% denne ithiriya personal loans widiyata ban... ewaye rate ekath wadi..

    මහ ලොකු ගානක් වැඩි නෑ බන්. . ලක්ශෙට 2100ට 2200ට ගත්තැකි. . පෑන් ඒශියා ලක්ශෙට 1951යි. .
    අදුරන එකෙක් ඉන්නවනම් වැලිවේශන් එක වැඩිකරලා 100% ගත්තැකි. .
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Originally Posted by Richard Hammond
    ලගදිම වැගන් ආර් ගැන ලුණු ඇඹුල් ඇතිව thread එකක් දාන්නම්. ඤාති සහෝ කෙනෙක් එකක් ගත්තා. වාහනේ කීප සැරයක්ම මම drive කලා. කොටිම්ම කිව්වොත් අහවල්ගම drive කරන් ගියෙත් මමම තමා. දැනට කියන්න තියෙන්නෙ මෙච්චරයි.

    වාහනයක් ඉස්සර කර ගන්න වගේ ඕන නම් ඉස්සර වාහනේට කන පැලෙනකන් හරි හෝන් කරල ඌව පාරෙන් අයින් කර ගන්න. හුලං හමන තැන්වල වාහනේ නතර කරල තියන්න එපා. නවත්තනවනම් කඹ දාල බැදල තියන්න. 18 වංගුව වගේ පාරවල් වල ගමනක් යනවනම් වමනෙ දාන්න ෂොපින් බෑග් වැඩිපුර අරන් යන්න. psi 40ට හුලං ගහන්න කියල දොරේ ගහල තියනව:baffled:.(දොරේ ගහල තිබ්බේ පැස්කල් වලින් convert කරාම ඔය ගාන එනවා). මාත් ඉතින් හෙන පොර වගේ කිව්ව manufacture කියල තියන එකනේ බයනැතුව ගහපන් කියල:P. ඉතින් 40 ක් ගැහුවා. පාරට දැම්ම විතරයි කාපුව කටිනුයි අනිත් කොනිනුයි දෙකෙන්ම ගියා:lol:

    සෙම, පීනස වගේ තියන අයව දාගෙන හයිවේ එකේ 70 පන්නන්න තියා හිතන්නවත් එපා. කන අගුල් වැටෙනවා හුලං සද්දෙට.(ගිණිපෙට්ටිවලින් aerodynamics බලාපොරොත්තු වෙන්න බැරි බව මම පිලිගන්නවා)

    ආ තව දෙයක් accelerator එක දුන්නට නිකන් රේස් වෙනව විතරයි . ඔහොම තත්පරයක් විතර රේස් වෙලා එක පාරටම low ගියර් එකකට වැටිල වාහනේ ගිරිය කඩාගෙන රේස් වීගෙන පිකප් වෙනවා. මල විලි ලැජ්ජාවයි වාහනයක් overtake කරගන්න බෑ overtake කරොත් ඒකෙ යන එකා පාස් වෙද්දි ඌ මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා මොන ලී මොලක්ද මේ ඇයි මේ ප*යගෙ මොලේ අවුල් වෙලාද එකසිය ගානට වාහනේ රේස් කරන්නෙ කියලා.
    tumblr_mf8rj779LJ1rppb1ko1_500.gif

    පස්සෙ විලි ලැජ්ජාවෙන් බේරෙන්න ටිකක් දුර තියල speed එක ගේන් කරගෙන ඕවර්ටේක් කරන වාහනෙ driving seat එක හරියට එද්දි accelerator එක ටිකක් අතාන්න පුරුදු උනා.:baffled: විශේෂෙන්ම කියන්න ඕන ඉස්සරහ වාහන එද්දි quick overtaking manure එකක් වගේ කරන්න අදහසක් තියනවනම් අඩුම තරමෙ කිට්ටුව hospital එකක්වත් තියනවද කියල දැනගෙන විතරක් කරන්න:baffled:

    (i apologise from car people for using idiotic terms like රේස් කිරීම. i wanted everybody to understand what i said.)

    660 එන්ජින් එකකින් ඩිස්කවරි පිකප් එකක් බලාපොරොත්තු වෙන්න බෑ . මන් නම් 100 පන්නල හයිවේ ගිහින් තියනව වැගන් වල .හුලගට ගහගෙන ගියේ නම් නෑ .ත්‍රීවීල් උනත් ගස් බැදල නවත්තන්නෙ නෑනෙ .ඔය තියෙන්නෙ හොදට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,017
    2
    54,777
    113
    Mage wagonn r eka 1st free service ekata danna monawada balanna oni. aran yana oni monawada . Labor cost witharada free da? naththan okkoma free da. Gana keeyak wenawada

    Labour විතරයි AutoMiraj වගේ නම් ඒකත් ගන්නව Material cost එකටම දාල :rofl: