Wahana Mila Adu Weida????

dilrukranjana

Member
Jun 30, 2007
2,499
60
0
ආනයනික වාහන සඳහා මෙතෙක් අය කළ රේගු බදු ගාස්තු වහාම ක්‍රියාත්මක වන පරිදි 50% න් අඩු කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අතරම අනෙකුත් භාණ්ඩ සඳහා පනවා තිබූ 15% ක් වූ අධි බද්ද ඉවත්කිරීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම තීරණය ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශයේ බලධාරියෙක් අප කළ විමසීමකදී කියා සිටියේය

http://www.adaderana.lk/sinhala/news.php?nid=8748
 

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Eka ahannath deyakda but damma nemei cuz dan oya sale wala tiyena vehicles aduwata dena 1k na direct import kara ganna puluwan nan ok...
     

    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    ow nee machan!! mamath berune mara widihata..mama last week mage march beetle eka dunna..welawata mata ekak ganna set une naa..ganan wadi nisaa
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    50% adukarath tama 200% tax nisa price 1 wadi machan.... amathilata tama tama chance eka.............
     

    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    narakai kiyanna bee.hondai wedenam. but wahana leasing karala gaththa api wage un thamai amaruwee.gewala iwara weddi gewwa gaanatath wada waahanee ganan adui.
    for ex: Mama marutiya gathte 12.15 ta..mama 5k cash gewala 25X48 leasing demma..okkoma gewwata passe vehicle eke value eka tax adu hinda 10ta withara bahie..kamak nee mona karannada..ratata hondak wenawanam apith full support
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,491
    5,901
    113
    honda welawata montero eka wikunuwey....ey salli walin dan hummer ekak gennanna ouluwan ginnak nathuwa..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඒ හැටි අඩුවිමක් වෙන එකක් නෑ...:angry:
    ලොක්කෙක්වත් වහාන ගොඩක් අරන් එනවද දන්නේ නෑ.
    පෙට්ට්‍රල් වගේ වැඩිවෙයි ආයෙත්