Wahana service

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,088
    2,230
    113
    Mchnla ubalage wahana 5000km walin aniwaryen service karanwada nathnnan ita wada kal tiyaganna puluwanda?,normally kiyen wage kaloth awlak nadda ,mn laga tinne prius ekk
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,045
    25,119
    113
    samahara oil dammama10k duwanna puluwan kiyalath kiyanawa. bt godak welwata 5k walin service karanna one 5k une nattan 6,7 months walin.
    No oil filters for 10,000km 😂.

    Trust your self. High compression engine should be serviced 3500km for better worth. Best thing is use cheap engine oil & do the oil replacement as much as lower. All those kms never count idle running of the engine. So, always thing idle kms is 30% more at towns. I think Kandy has 40%. (all without AC on idle periods )
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    වෙලාවට ඔයිල් මාරුකරන්නෙ නැතුව හැමපාරම වගේ ගොඩක් වෙලාවට පහුවෙනවනං, ඔයිල් කැප් එකේ යට පැත්තෙ කාබන් වගේ කළු+දුඹුරු පාටට බැඳෙනව.
    ලක්ෂෙ පැන්න වාහන වල ගොඩක් වෙලාවට මෙහෙම වෙනව.
    ඒක තමයි එන්ජිමට කෙලවීමේ මූලික ලක්ෂනය.

    එකක් දෙකක් ඉඳහිටල පහුවනාට අවුලක් නෑ. සම්මත ගානට වඩා 1000km විතර පැනල තියෙද්දිත්, තවත් සර්විස් එක කල් යනව වගේ තේරුනොත් ගෙදරම ඔයිල් ටික විතරක්වත් මාරුකරල දාන්න.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    මෙහේ සම්මතය කිමී 5000 හෝ මාස 6

    උබ හැමදාම හයි වේ දුවනව නන් 6000/7000ක් උනත් අවුලක් නෑ සින්තටික් ඔයිල් නන් දාන්නෙ
    නොර්මල් නන් 5000න් කරපන්
    දුවන දුරෙන් 50% ටත් වඩා , traffic දුවනව නන් / කදු අදිනව නන් / heavy බර අදිනව නන් 2500/ 3000 කරපන් ( extream conditions කියල මැනුවල් එකෙ ඇති )