wahinawada?

Heeya

Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    mchn kelani gaga gawa inna ayata ganwathura awadanam niyogayak nikuth karalada? ammalagena ahuwata hariyata kiyanne na. mama lankawe neme inne.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    පහත් බිම්වල පදිංචි අයට අවධානෙන් ඉන්න කියල තිබුන
    එතකොට උස් බිම් වල පදිංචි උන් අවධානයෙන් ඉන්න ඕනේ නැද්ද ?? නාය යන්නේ නැද්ද ??
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,769
    1
    56,771
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට උස් බිම් වල පදිංචි උන් අවධානයෙන් ඉන්න ඕනේ නැද්ද ?? නාය යන්නේ නැද්ද ??
    http://www.dmc.gov.lk/index.php?opt...category&layout=blog&id=16&Itemid=237&lang=en

    image.png
     
    • Like
    Reactions: Sunil dinawamu

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,627
    11,216
    113
    ape gewal pattata (hanwalla) patta widihata wahinawalu hawasa idala me wenakan eka digata.
    gewal tiyenneth kelani gaga kittuwamai. :( ubalage pathi walath ehemada?
    අාපදා කලමණාකරණයෙන් හෝ ලගම පොලිසිය ... එයාලගෙන් අහන්න විස්තරයක් කියයි.