WAKA WAKA Original !!

KissMass

Well-known member
  • Jan 28, 2011
    947
    1,180
    93
    Negombo
    මෙන්න Shakira අක්කගේ WAKA WAKA සින්දුවේ Original එක!! හැබැයි Shakira අක්කට මේ ඇන්ටිලා ගැන කියන්න තිබ්බනේ මේ සින්දුව popular වෙද්දි.



    අනේ යාළුවනේ මේක Post කරාට නම් REP+ දෙන්න එපා. මොකද මේකYouTube එකෙන් ගත්තේ. පුළුවන්නම් Thank you කියලා විතරක් දාන්න. එතකොට මට හිතේ සතුටින් මේ මාසේ Internet බිල ගෙවලා දාන්න පුලුවන්.


    එළකිරි එකේ ලොකු අයියාලා, එතකොට බාප්පලා......මට බනින්න ගහන්න එපා මේක REPOST කියලා. මොකද එයාලා හිතාගෙන ඉන්නෙ Internet එක එයාලගේ අහවල් එක්කෙනාගෙ කියලානේ. ...
     
    • Like
    Reactions: JHHA and nadimal

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    947
    1,180
    93
    Negombo
    :D :D Patta :D

    Mama dakkamay Rep denna epa kiyala thiyenawa :eek:

    මච්න් මම REP හිගා කන් නෑ. මම මගේම දෙයක් දාපු දවසට REP ඉල්ලනවා.... හැබයි අනිත් අයව විකුනන් කන් නෑ.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    මච්න් මම REP හිගා කන් නෑ. මම මගේම දෙයක් දාපු දවසට REP ඉල්ලනවා.... හැබයි අනිත් අයව විකුනන් කන් නෑ.

    illala rep ganna ona na bole.hoda ekak nan nikanma denawa/labenawa...
    :yes::yes::yes::yes:
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    947
    1,180
    93
    Negombo
    illala rep ganna ona na bole.hoda ekak nan nikanma denawa/labenawa...
    :yes::yes::yes::yes:

    අඩෝ මච්න්, මම ඉල්ලන්නෙත් නෑ. මට ඕනෙත් නෑ. මොකද මම දැකලා තියනවා රෙප් වලට එළකිරි එකේ යලුවෝ මරා ගන්නවා. මට හොදයි කියලා හිතුනොත් මොකක් හරි SHARE කරන්න මම Post කරනවා... හැබැයි මට වෙලා නෑ මගේම දෙයක් දාන්න.
    BTW Thanks for the comments...