KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    wal ura maranna ,vikunanna awasara dena aranchiyak yanawa,siddiya atthda dan awasara dilada

     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ජංගි හොරු මරන්නෙ නැහැ නෙ? ඉතිං උඹ බයවෙලා මොකද මේ ?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,266
    17,236
    113
    මරන්න තහනම් නැහැ කොහොමත් වගා බිමක.දැන් වල් ඌරු මස් විකිණීම, ප්‍රවාහනයටත් තියෙන තහනම නැති කරන්න යන්නේ.:D