Wali wali

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,868
    31,644
    113
    ඩොකාලට කෑගහල මක් කරන්නද. මට ඔහොම උනා නම් 225න් එකෙක් මරාගෙන මැරෙන්නෙ
    Dr. thamai ethana wada karanne 225 nemeine ban. sampoorna wagakeema unge.
    hadissi prathikara karanna ona rogiyekta, tikak inna ganakota pana giyoth unta nemei paduwa.
    unge untath ohoma wenakota thamai wedanawa.
     
    • Like
    Reactions: mr.Z

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,644
    113
    කඩ වහපු මිනිස්සුන්ට බනින සක්කිලියෙක් දෑක්කා.. අන්න ඌ වගේ එවුන්ට බෑනපල්ලා..අමාරුවෙන් හරි කරන සෞඛ්‍ය කාර් ය මණ්ඩලයට බෑනලා වෑඩක් නෑ
    joniyage aten jathaka wechcha ekek wenna ona.

    මෙහෙම ලෙඩෙක් දුක් විදිනවා රෙකෝඩ් කරලා දාන එක
    එතිකල් නෑනෙ

    කවුරු හරි යුටූබ් හිගන්නෙක්
    mama nam kiyanne me welawe Dr. la phone on karala live pennanna ona ratatama athule thathe...
    unta eka wage wada karanna bari, un job eka asse deshapalane gawagena inna hinda...
    ------ Post added on Aug 18, 2021 at 5:37 PM
     
    • Wow
    Reactions: Solo Rider

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,698
    17,599
    113
    Politicians and people in colombo 7 living in luxury while normal people can't even get treated at a hospital.
     
    • Like
    Reactions: Solo Rider

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,841
    13,791
    113
    126
    Hogwarts
    පෙරේදා මගේ යාලුවෙක් නැති උනා ...හොදට fitness තියෙන කොල්ලෙක් ..gym යනවා ....

    Oxygen අඩුවෙලා තිබිලා 54 ට...
    Covid kiyala u identify karagattada bn kalimma?
     

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    926
    651
    113
    පෙරේදා මගේ යාලුවෙක් නැති උනා ...හොදට fitness තියෙන කොල්ලෙක් ..gym යනවා ....

    Oxygen අඩුවෙලා තිබිලා 54 ට...
    Fitness wadak na bn. Lungs kohomath normal kenkge wage thami . Gym giya kiyala ewa develope wenne nane. Parissam wene eka thami karanna puluwan ekama de
     
    • Like
    Reactions: nooby

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සෞඛ්‍ය අංශත් දැන් මේක ඇදගෙන යන්නේ පුළුවන් කමකට නෙවෙයි. ඒ මිනිස්සුත් දැන් උපරිමයට හෙම්බත් වෙලා ඉන්නේ. මේ කෑගහන මනුස්සයත් වැරදි නෑ වනේ තියන එකාටනේ ඒකේ අමාරුව තේරෙන්නේ ඔය ගැණු මනුස්සයා මැරුණොත් රටට නම්බර් එකක් විතරක් උනාට ඌට උගේ දරුවන්ගේ අම්මනේ. මේවට වගකියන්න ඕන උන් රටේ සල්ලි වලින් පරිස්සමට ඉන්නවා උන්ට කිසි හෙණයක් නෑ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,065
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්පිරිතාලවල උන්ට බැණලා වැඩක් නෑ.උන්ට පුළුවන් උපරිම උන් කරන්නේ..Oxygen /ICU beds වුනත් හිඟ නම් උන් මොකද කරන්නෙ..ඉස්පිරිතාල වල පහසුකම් අඩුයි කියල දැන දැනම රට අැරන් කොරෝන බෝ‍වෙන්න දෙන පාලකයින්ට බැණපන්..

    ඒව තේරෙන්නෙ නෑ ගොබ්බයොන්ට.
     
    • Like
    Reactions: Solo Rider

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,201
    10,427
    113
    Detun parak kiyla ganan gatte nattn waradi..okkotama klin camarawa adala gttma mala painwa ati doctorslatat..okkma amaruwen tama inne.. ka ghna eka waradi