Wali wali

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Mask dagena husma ganna puluwanda bn :oo:
    Na bun. Man kiwwe me siduweema gana kiyanna deyak na kiyala. Video karana ekage paththen u sadaranai.
    Me thathwe ekka Medical staff unath asaranai. Oya inna ganu kenata ehemata amaruwak na. Ohoma newei bun amaru una aya. Me wage 10 times amarui.

    Meka pathirenakal govenment ekata uwamanawak thibbeth na minissunta uwamanawak thibbeth na. Okkoma wade wana karagena Docs lata sadde dana eka waradi. Docs la rata wahanna kiyaddi arun wahuwe na. Parissam wenna kiyala kiyaddi mun parissam wela na.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,310
    45,305
    113
    ඉස්පිරිතාලවල උන්ට බැණලා වැඩක් නෑ.උන්ට පුළුවන් උපරිම උන් කරන්නේ..Oxygen /ICU beds වුනත් හිඟ නම් උන් මොකද කරන්නෙ..ඉස්පිරිතාල වල පහසුකම් අඩුයි කියල දැන දැනම රට අැරන් කොරෝන බෝ‍වෙන්න දෙන පාලකයින්ට බැණපන්..
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    රට වහනවට කැමති නැති බලු බයියො බලපිය මේවා..මේක හෙට තොගෙ ගෑණිට, දරුවන්‍ට, අම්මට, තාත්තට, නංගිට, මල්ලිට, අක්කට වෙන්න පුළුවන්. ඵදාටත් තොපි රාජපක්ෂලට කඩේ යනවද?මිනිස්සු රට වහන්න කියන්නෙ මෙන්‍න මේ‍ හේතු නිසා..නැතුව තොපේ කෙහෙල්මල් අාණ්ඩුව වට්ටන්න නෙමෙයි..රටක් ඉස්සරහට යන්න මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕන.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,644
    113
    Metchara kettu genutath amarunan mahata unta sorry thama


    Dr. balanakota ara ganige pana yaine yako...
    prashnaya thamange wenakan okunuth pada halai.
    uta thiyenne sadarana wedanawak. :(

    රට වහනවට කැමති නැති බලු බයියො බලපිය මේවා..මේක තොගෙ ගෑණිට,දරුවන්‍ට,අම්මට,තාත්තට,නංගිට,මල්ලිට,අක්කට වෙන්න පුළුවන්..ඵදාටත් තොපි රාජපක්ෂලට කඩේ යනවද?
    bai hamulata mewa penne nadda?
    ------ Post added on Aug 18, 2021 at 5:32 PM
     
    • Like
    Reactions: SLBlackKnight

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කඩ වහපු මිනිස්සුන්ට බනින සක්කිලියෙක් දෑක්කා.. අන්න ඌ වගේ එවුන්ට බෑනපල්ලා..අමාරුවෙන් හරි කරන සෞඛ්‍ය කාර් ය මණ්ඩලයට බෑනලා වෑඩක් නෑ