waliweriye 13k maruwada?

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    machan iye api andurana ekek hamba una....u waliweriye...13k maralalu...kisima t.v , redio ekakata enna dunneth nalu ,danna epa kiwwalu.....un maha wal haththakne...hena gahapan pawul pitin....!!! okun Hama arthmema wadayan wewa !!
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචං දෙයක් කියන්න කලින් හොයපන්. මගේ යාලුවෝ තුන් දෙනෙක් ඉන්නවා ඔය ගමේ. මැරුන එකෙක්ගේ නෑදෑවෙන එකකුත්. එහෙම 13ක් මැරුන කතාවක් නම් මම දන් නෑ. අනික ඔය ගමට ගිහින් කතාව ඇහුවොත් දැන් දැන් නියම කතන්දර ටිකක් අහගන්නත් පුලුවන්.

    ජේ.වී. පි ගස් බල්ලෝ ටිකකට ලගදඉම බඩු පැකට් වෙයි ගමෙන්ම.. ටිකක් ඉවසලා බලන් හිටපල්ලකෝ. එලි වෙන ජාමෙට පෙරහෙර යයි
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මචං දෙයක් කියන්න කලින් හොයපන්. මගේ යාලුවෝ තුන් දෙනෙක් ඉන්නවා ඔය ගමේ. මැරුන එකෙක්ගේ නෑදෑවෙන එකකුත්. එහෙම 13ක් මැරුන කතාවක් නම් මම දන් නෑ. අනික ඔය ගමට ගිහින් කතාව ඇහුවොත් දැන් දැන් නියම කතන්දර ටිකක් අහගන්නත් පුලුවන්.

    ජේ.වී. පි ගස් බල්ලෝ ටිකකට ලගදඉම බඩු පැකට් වෙයි ගමෙන්ම.. ටිකක් ඉවසලා බලන් හිටපල්ලකෝ. එලි වෙන ජාමෙට පෙරහෙර යයි

    :confused:
    ethakota maadyata tv eke pennanne allapu game kattiya kiyana ewa wenna athi:rolleyes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    7 denek nathi wela kiyana eka thama ahanna labune,mannaramata godagahapu mini 3k waliweriye ewa kiyala dala thibba,eth 13k kathawak danne naha,13k nathi unanam eka hangana eka echchara lesi nahane.media walata yanna dila thibba anith dawase idan.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    මැරිච්ච ගාන සාක්ෂි එක්කම පෙන්වයි ජිනීවා වලදී. චැනල් 4 වීඩියෝ දාල. එතකොට පුළුවන් දේශප්‍රේමින් ටිකට උත්තර දෙන්න.

    මැරුණ ගාන 13 උනත් 3 උනත් වෙඩි තියපු සහ අණ දුන හැත්තට හෙන 7 ගහපිය.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මචං දෙයක් කියන්න කලින් හොයපන්. මගේ යාලුවෝ තුන් දෙනෙක් ඉන්නවා ඔය ගමේ. මැරුන එකෙක්ගේ නෑදෑවෙන එකකුත්. එහෙම 13ක් මැරුන කතාවක් නම් මම දන් නෑ. අනික ඔය ගමට ගිහින් කතාව ඇහුවොත් දැන් දැන් නියම කතන්දර ටිකක් අහගන්නත් පුලුවන්.

    ජේ.වී. පි ගස් බල්ලෝ ටිකකට ලගදඉම බඩු පැකට් වෙයි ගමෙන්ම.. ටිකක් ඉවසලා බලන් හිටපල්ලකෝ. එලි වෙන ජාමෙට පෙරහෙර යයි

    මහින්දගේ ගොට්ටොන්ට ඉතින් පඩයක් ගියත් JVP..:lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මැරිච්ච ගාන සාක්ෂි එක්කම පෙන්වයි ජිනීවා වලදී. චැනල් 4 වීඩියෝ දාල. එතකොට පුළුවන් දේශප්‍රේමින් ටිකට උත්තර දෙන්න.

    මැරුණ ගාන 13 උනත් 3 උනත් වෙඩි තියපු සහ අණ දුන හැත්තට හෙන 7 ගහපිය.

    :yes::yes:

    හෙණම ගහන්න ඕන.ඕකුන්ගේ පවුල් පිටින් හැදී ගෑවිලාම යන්න ඕන..මහින්දගේ ඇට දෙක කුණු වෙන්න ඕන..:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    මචං දෙයක් කියන්න කලින් හොයපන්. මගේ යාලුවෝ තුන් දෙනෙක් ඉන්නවා ඔය ගමේ. මැරුන එකෙක්ගේ නෑදෑවෙන එකකුත්. එහෙම 13ක් මැරුන කතාවක් නම් මම දන් නෑ. අනික ඔය ගමට ගිහින් කතාව ඇහුවොත් දැන් දැන් නියම කතන්දර ටිකක් අහගන්නත් පුලුවන්.

    ජේ.වී. පි ගස් බල්ලෝ ටිකකට ලගදඉම බඩු පැකට් වෙයි ගමෙන්ම.. ටිකක් ඉවසලා බලන් හිටපල්ලකෝ. එලි වෙන ජාමෙට පෙරහෙර යයි

    උබ කියන්නේ මේකනේ
    ජේවීපී උන් හමුදාවට ගැහුව හමුදාව වෙඩි තිබ්බ. තිබ්බේ අහිංසක මිනිස්සු 3 ට
    ඇයි උන්ට ඔය කියන ජේවීපී උන්ට වෙඩි තියන්න බැරි උනේ ? උන් පොට්ට වෙලාද ?
    අල්ලපු ගෙඩර එකා හමුදාවට වෙඩි තිබ්බොත් හමුදාවේ උන් ඇවිත් උබට වෙඩි තිබ්බොත් උබ මොකෝ කියන්නේ ?
    ජේවීපී හෝ මොකා හෝ හමුදාවට ගැහුවලු ගහපු උන් හොයාගන්න බැ ලු අහිංසක මිනිසුන්ට වෙඩි තිබ්බ. මොන හු*න හමුදාවක්ද බං මේ. :angry: ඕකුං උතුරේ කලෙත් ඕකම තමා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දගේ බත් බැලයෝ උන්ගේ අතින් මොනා හරි උනහම ඒක වහන්න ඒ කාලේ JVP,UNP උන් කරපු වැරදි උස්සන් එනවා..ආත්මයක් නැති ගස් බල්ලෝ...:angry:
     
    ඕකා ඔය කියනවා ඇත්තේ ඒ කොල්ලොන්ට වෙඩි තිබ්බේ JVP එකේ උන් කියලා වෙන්න ඇති..මහලොකුවට ආගම ගැන කථා කරනවා හොර,දූෂණ,මිනිස්සු මරණ මහින්ද කියන ගස් බල්ලට කඩේ යන ගමන්..
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    jvp neme moka hitiyath anduwata wedi thiyanna aithiyak nane,asarana lamaiwa maruwa,unta nithiyen daduwam nolabunath kawadahari owa pala dewi.
    anika okata JVP sambandanam mechchara dawas inne mokada.ekek hari allana thibbane
     
    aruna47

    Well-known member
  • මහින්දගේ බත් බැලයෝ උන්ගේ අතින් මොනා හරි උනහම ඒක වහන්න ඒ කාලේ JVP,UNP උන් කරපු වැරදි උස්සන් එනවා..ආත්මයක් නැති ගස් බල්ලෝ...:angry:

    මහින්දගේ බත් බැලයෝ ටික තාම බුරන්න ඇවිල්ල නැද්ද කොහෙද. අශ්චරයයේ සිහින දැක දැක නිදි ඇති තාම

    :rofl::rofl::rofl::rofl:
    :baffled::baffled:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මහින්දගේ බත් බැලයෝ උන්ගේ අතින් මොනා හරි උනහම ඒක වහන්න ඒ කාලේ JVP,UNP උන් කරපු වැරදි උස්සන් එනවා..ආත්මයක් නැති ගස් බල්ලෝ...:angry:

    ඔව් බං කාලකන්නි වේ# බල්ලෝ.. ඒ කාලේ එව්වා කිය කිය දැන් වෙන ඒවා සාධාරණීකරණය කරනවා. මුං කියන විදිහට එහෙනම් වෙඩි තිබ්බෙත් JVP උන් වෙන්න ඇති. JVP උනුත් කොහෙට හරි හේත්තු වෙන්න ඉන්න වැඩකට නැති ගස් බල්ලෝ ටිකක් තමයි. ඒත් ආන්ඩුවේ #ක ලෙවකන අර batman වගේ උන්ගේ කතා?

    2s69895.jpg