u giya wegeta hithanna netuwa athi waliyak gihin kiyala. oya yana wegeta nikanma break wadinawane case ekak nam. harila hari balanawane. nikan shirt galawan ekek para maruwenawa kiyala dakinna aththe. waliyak kiyala dakkanam, aniwa policiye eka tika durakin nawattal passa balalaa ehenma yayi athakata. cl karai policiyata mehema waliyaka kiyala. utath jiwitha baya tyenawane 5-6 denek gen guti kanna![]()

EGB නැතුව කෑම එපා![]()
Yes thats the problem
Policiyata den minissunta gahanna / wedi thiyanna ba issara wage. Thamange arakshawa thaman sathu karaganna wela thienne.
Ape gewal peththe waliyak gihin 119 gahala 2 awa bike eken. Un balagena hitiya ekekta gahanakan. Unma thamai kiwwe apita karanna deyak na kiyala. Adu tharame ahasata wath wedi thibbe na.
Den Pathale / Chandi wedi wela thienne ekai. Horu/Minimaruwo/Sthri duushakayange 'human rights' gena katha karana ewun rate ihalama putu wala innakota ohoma wenawa.
Lankawe media th mekata waga kiyanna ona. Horekta/Minimaruwekta police wedi thibbama, Horunge/Minimaruwange ammala adana ewa news walata dala samajaye un gena anukampawak ethi karala thienne.
මිනිහා කඩාගෙන යනවා නේද.. වලියක් කියලා මීටර් උනේ නැද්ද දන්නේ නෑ..
දවසම පාරේ ගිනි අව්වේ, දූවිල්ලේ කට්ට කාලා කාලා ඕෆ් වෙලා ගෙදර යනවද, නැත්තං ආයේ පොලීසියට යනවද දන්නෙත් නෑනේ..
අපේ පොලීසියේ ක්‍රියාකලාපේ එච්චර අල්ලන්නේ නෑ තමයි.. ඒත් ඉතින් සමහර වෙලාවට අපිත් ටිකක් මානුෂීය විදිහට බලන්න ඕනේ.. නැත්තං උන්ගෙයි අපෙයි වෙනසකුත් නෑනේ..

Traffic police kese wethath.. Wayaka uncle nam movie eka balana gaman PLAIN TEA eka gahanawa nidahase..![]()