waliyak giya ada mara case eka

dinu09

Well-known member
  • Jul 30, 2025
    452
    341
    63
    podi waliyak giya mage yaluwo dennek waliya patan gaddima mama diwuwa weradila wath naraka parak wedunoth awula neh ekai kohoma hari passe dena gaththe mage gf ge yaluwek seen eka dekala kiyala dan eyage school eke un hint gahanawalu ekita eka nisa mama baluwe kawuru hari hire karala script ekakata mama mokek hari ekka waliyak dagena uta nelana widiye seen ekak create karanna donige issaraha mata weeraya wenna kawuru hari kalin ehema karapu kenek innawda ? hire karanna kenekwa recommend karanwda habai hodata guti kanna puluwan kenek script eka mathaka thiyennath ona naththam mata aayeth duwanna wenawane.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,029
    13,956
    113
    🤍
    .

    @Psiko වලියක් නම් මූ තමයි පොර
    images

    ------ Post added on Sep 21, 2026 at 8:06 PM
     
    dinu09

    Well-known member
  • Jul 30, 2025
    452
    341
    63
    ekek innawa. habai u thalagoyek awoth nam duwai.
    wyasa wediy miniha maloth thawa naduwak neh

    @Psiko වලියක් නම් මූ තමයි පොර
    weddek da
    ------ Post added on Sep 21, 2026 at 8:17 PM

    Fill T inne DP eke.
    Habai waliyak patan gannath kalin duwala iwarai.
    Ubata oya kellawa bandinna wenneth naha bn.
    doni kiyala tiyenne prashna daganna epa kiyala ok
    ------ Post added on Sep 21, 2026 at 8:18 PM
     
    • Haha
    Reactions: planner123

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    599
    944
    93
    කාන්තාරයේ
    කතුවපිටියේ පොරක් ඉන්නවා හයයි හතරේ තඩියෙක් පොර ඔයා වගේ සල්ලි වලට ගුටි කනවා රුපියල් 2000ක් දීලා කොත්තුවක් දුන්නොත් සිහි නැති වෙනකම් නෙලන්න පුළුවන්
     
    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    822
    479
    63
    Kandy
    cyberscap.com
    podi waliyak giya mage yaluwo dennek waliya patan gaddima mama diwuwa weradila wath naraka parak wedunoth awula neh ekai kohoma hari passe dena gaththe mage gf ge yaluwek seen eka dekala kiyala dan eyage school eke un hint gahanawalu ekita eka nisa mama baluwe kawuru hari hire karala script ekakata mama mokek hari ekka waliyak dagena uta nelana widiye seen ekak create karanna donige issaraha mata weeraya wenna kawuru hari kalin ehema karapu kenek innawda ? hire karanna kenekwa recommend karanwda habai hodata guti kanna puluwan kenek script eka mathaka thiyennath ona naththam mata aayeth duwanna wenawane.
    hodata guti kanna, ubata hodata gahanna puluwanda? photo ekak damu balanna body eke
    mr robot tyrell wellick GIF
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,388
    7,103
    113
    මම ඉන්න පැත්තෙ නං ඕක කරන්න එපා
    මම ජිම් එකේ එවුන් 4-5ක් එක්ක ඇවිත් උඹටයි උඹ stage කරන්න හදන ආතල් එක දෙන සෙට් එකටමයි ලංකට් පැලෙන්න ගහනවා
    තොපි ගුටිකන එක වීඩියෝ කරලා ටික්ටොක් දාන එකත් කරනවා

    ඒ වගේම එන එකා සල්ලිත් අරගෙන දෝනි ඉස්සරහ උඹට නෙලුවොතින් දෝනී ඌට සෙට් වෙයිද.
     
    dinu09

    Well-known member
  • Jul 30, 2025
    452
    341
    63
    donige 4to ekak nathuwa upadesak denna amarui sudda

    Donige 4to ekak nethiwa uthatharayak denna amarui.
    dm enna dear

    naki manussaya maloth gahana parakata thawa case ekak
    ------ Post added on Sep 22, 2026 at 8:39 AM

    hodata guti kanna, ubata hodata gahanna puluwanda? photo ekak damu balanna body eke
    mr robot tyrell wellick GIF
    6 pack thiyna black belt porak mama :cool:
    ------ Post added on Sep 22, 2026 at 8:41 AM

    මම ඉන්න පැත්තෙ නං ඕක කරන්න එපා
    මම ජිම් එකේ එවුන් 4-5ක් එක්ක ඇවිත් උඹටයි උඹ stage කරන්න හදන ආතල් එක දෙන සෙට් එකටමයි ලංකට් පැලෙන්න ගහනවා
    තොපි ගුටිකන එක වීඩියෝ කරලා ටික්ටොක් දාන එකත් කරනවා

    ඒ වගේම එන එකා සල්ලිත් අරගෙන දෝනි ඉස්සරහ උඹට නෙලුවොතින් දෝනී ඌට සෙට් වෙයිද.
    thahanam pradesha danwala ewanna mama e pathi walata enne ne :cool:

    donige hita ehema wenas wenne ne meka awanka adarayak
    ------ Post added on Sep 22, 2026 at 8:43 AM

    කතුවපිටියේ පොරක් ඉන්නවා හයයි හතරේ තඩියෙක් පොර ඔයා වගේ සල්ලි වලට ගුටි කනවා රුපියල් 2000ක් දීලා කොත්තුවක් දුන්නොත් සිහි නැති වෙනකම් නෙලන්න පුළුවන්
    dura wediy kamak na eth wede labai wage :shocked: guti deddi kegahana kediri gana weda puluwan athi neh ehenm ok 🙏
    ------ Post added on Sep 22, 2026 at 8:45 AM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,117
    1
    52,298
    113
    ප*යාගල
    sorry.com
    උබේ දෝනිට මොලේ තියෙනවා නම් ඒකි තේරුම් ගන්නවා උබ කරේ හරි දේ කියල.
    ඔහොම වලි කාපු එකෙක් හිටියා අන්තිමේදි ගුටි කැවා කකුල් දෙක පන නැති වෙන්න. දෝනි ඌව දාල ගිහින් වෙන එකෙක් එක්ක සෙට් වුනා. ඒක නිසා පාඩුවෙ වැඩක් බලන් ඉදපන් මෝඩ හුතු ෆෝම් කරන්නෙ නැතුව තොට මොකක් හරි උනාම අන්තිමේදි ඔය දොණිලා එන්නෙ නෑ පත්තු බදින්න.අම්මයි තාත්තයි විතරයි ඉතුරු
     
    • Love
    Reactions: hgarts

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,081
    1,033
    113
    උබේ දෝනිට මොලේ තියෙනවා නම් ඒකි තේරුම් ගන්නවා උබ කරේ හරි දේ කියල.
    ඔහොම වලි කාපු එකෙක් හිටියා අන්තිමේදි ගුටි කැවා කකුල් දෙක පන නැති වෙන්න. දෝනි ඌව දාල ගිහින් වෙන එකෙක් එක්ක සෙට් වුනා. ඒක නිසා පාඩුවෙ වැඩක් බලන් ඉදපන් මෝඩ හුතු ෆෝම් කරන්නෙ නැතුව තොට මොකක් හරි උනාම අන්තිමේදි ඔය දොණිලා එන්නෙ නෑ පත්තු බදින්න.අම්මයි තාත්තයි විතරයි ඉතුරු
    menna aththa
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,389
    24,676
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කතුවපිටියේ පොරක් ඉන්නවා හයයි හතරේ තඩියෙක් පොර ඔයා වගේ සල්ලි වලට ගුටි කනවා රුපියල් 2000ක් දීලා කොත්තුවක් දුන්නොත් සිහි නැති වෙනකම් නෙලන්න පුළුවන්
    කොත්තුවක් දීල ඌට ගහන්නද? නැත්තම් වලියට එක්කන් යන්නද?
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    599
    944
    93
    කාන්තාරයේ
    dm enna dear

    naki manussaya maloth gahana parakata thawa case ekak
    ------ Post added on Sep 22, 2026 at 8:39 AM

    6 pack thiyna black belt porak mama :cool:
    ------ Post added on Sep 22, 2026 at 8:41 AM

    thahanam pradesha danwala ewanna mama e pathi walata enne ne :cool:

    donige hita ehema wenas wenne ne meka awanka adarayak
    ------ Post added on Sep 22, 2026 at 8:43 AM

    dura wediy kamak na eth wede labai wage :shocked: guti deddi kegahana kediri gana weda puluwan athi neh ehenm ok 🙏
    ------ Post added on Sep 22, 2026 at 8:45 AM
    මූ ලොකු තඩි පොරක් ඕන නම් උගේ තත්තවත් එක්කන් එයි ගුටි කන්න තාත්තා කාරයට බෝතලයක් අරන් දෙන්න වෙයි අල්ලස් අරන් එළවල දාපු ජෙලාර් කෙනෙක්. මස්සිනා කෙනෙක් ඉන්නවා පොරට සෙබස්තියන් කියලා පොරත් එන්න බැරි නෑ තුන්දෙනෙක් ට ගහනවා කියන්නේ වෙනම ලෙවල් එකක් පොඩ්ඩක් ගුටිත් කාපන් නැත්නම් තාත්වික නෑ. කළු තඩි පොරට හොඳට නෙළපන්. ඌට ලේ එන්න ගහන්න ඕන 2000ක් දීලා 10000 පත්තු බඳින්න දීපන්.

    කොත්තුවක් දීල ඌට ගහන්නද? නැත්තම් වලියට එක්කන් යන්නද?
    කෝත්තුවක් දීලා ඌට ගහපන් වලිවලට එක්කන් යන්න බෑ පොර කබරයා වගේ බඩ ගාල හරි ශේප් වෙයි එහෙව් පොර
    ------ Post added on Sep 22, 2026 at 9:06 AM