Three Wheel Vs. Bike.
3 වීල් වලට නීති දැඩි කලේ නැත්තන් මීට වඩා දේවල් ඉස්සරහට බලා ගන්න පුලුවන්..![]()
https://www.youtube.com/watch?v=FfvNmmTtxp8
අරූ ඇගක් තියාගෙනත් ගුටි කනවනෙ, දෙන්න තිබ්බෙ හෙල්මට් පාරක්, ඔලුව ගැලවිලා යන්න
මෙතන අවුල උනේ බයිසිකල්කාරයට ත්‍රීවීල් එකක් සෙට් වෙච්ච එක. උන් දෙජාතියම පාර බදු අරන්නෙ යන්නෙ. හොඳම වැඩේ.

මේක ත්‍රි විල් සීන් එකක් නම් නෙමෙයි මේක මගේ අත්දැකීමක් ඇත්තටම කිව්වොත් මගේ යාලුවෙකුට උනේ මාත් මේකට සම්බන්ද උන නිසා කියන්නම් කතාව . මේක උනේ 2007 වගේ මගෙ යාලුවෙක් හිටිය බුවා හැන්ඩ්ය ඒ වගේම මූ ඉස්සර කොන්ඩෙට එක එක වැඩ කෑලි දැන්ව පාට කරනවා හෙන සීන් . මු වැඩකලේ එතකොට E fm එකේ මු දවසක් වැඩ ඉවරවෙලා එද්දී බස් එකේ කොළඹ පැත්තේ ඉස්කෝලේ යන කොල්ලෝ සෙට් එකක් මුට එනම් මනම් කියල නහර කාරයෝ වගයක් 10ක් විතර ඉඳල ඔතනින් එකෙක් විතරක් සද්ද නැතිව උන්ගේ යාලුවෝ සෙට් එකට කිව්වලු එනම් මනම් කියන්නෙපා මචන්ලා කියල එත් අරුන් ටික අහල නෑ බස් එකේ කෙල්ලොත් ඉඳල අම්බානෙකට "මුන් අපේ යාලුවට කියනවලු අම්මට බස් එකට පොනියෙක් නැගල කැලේ ඉන්න ඕන එ උන් බස් වල නැගල ඔය වගේ හෙන කතා ටිකක් කියල " ඊට පස්සේ අපේ යාලුවට කරකියාගන්න දෙයක් නෑලු මූ සද්ද නැතිව ඉඳල අපිත් එ දවස් වල ගෙදර හිටියේ A/L එහෙම ඉවර වෙලා අපිටත් එදවස් වල හෙන නහර නේ කාටහරි තලන්න තියනවනම් වෙන මුකුත් ඕනේ නැ. මු අපේ එකක්ට මැසේජ් එකක් එව්වා ඔය සින් එක කියල ඒ වෙලේ අපිත් කොල්ලෝ කට්ටිය ක්‍රිකට් ගහ ගහ හිටියේ . මු බස් එකෙන් බහින්න හෝල්ට් දෙකක් විතර තියල අපිට මැසේජ් එකක් එව්වා වරෙන් හන්දියට කියල .. හෝල්ට් එක ලන්වෙද්දීම අපේ එක අර මන් කලින් කිව්වා නේ මුකුත් නොකියපු එකෙක් හිටිය කියල උට කිව්වලු "මල්ලි උඹ නිකන් ගුටිකන්න ඕනේ නැනේ පලයන් බස් එකේ ඉස්සරහට කියල" බස් එක අපේ හෝල්ට් එකේ නවත්ත ද්දීත් හවස 6:30 විතර ඇති අම්බනෙට සෙනග අපේ එකෙක් බස් එක නවත්තනවා එක්කම කොන්දට තග දාල අරුන්ටිකව අපි එකතු "වෙලා එතකොට මතක හැටියට උන්ගේ 8ක් විතර හිටිය අනික් එඋන් බැහැල ගිහින් බස් එකේ සෙනග බස්සලා අරුන්ව ඇදල ගත්ත එලියට අරගෙන අපේ හදියේ දනගස්සවල දුන්න බිපු කිරි කටින් එන්න .... මන් මේ කතාව දැම්මේ නිකන් ( අර බුවාටත් ත්‍රිව්ල් එකේ නො එක මතක තියාගෙන අරුට දුන්නම් අඩෙන්න ) ආයි මිනිස්සුන්ට පාට් දන්නේනැ

ෆිට්නස් මොකටද බන් හෙල්මට් එකෙන් මූනට ම ගැහුවනම් හරි, මං වගෙ නම් හෙල්මට් එක තදින් අල්ලන් මූනට ම ගහනවා දත් ගැලවිලා යන්න , ඊට පස්සෙ ඌ මූන අල්ලන් ඉද්දි, අත හොද ට මිට මොලවලා යටි බඩට ගහනවා, කොර වෙන්න, ඊට පස්සෙ, වල්ලට පයින් එකක් ගහනවා , හද පේන්න