Waliyak!

BOLT007

Active member
  • Dec 28, 2018
    301
    57
    28
    yko ganunge loku line blpnko. paka hutti ekige duui dennama ekai. kari balliyonge puka palanna thiwne.. eno methana thawa sama ayithiya illanna paka wesiyo :angry:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    Three Wheel Vs. Bike.

    3 වීල් වලට නීති දැඩි කලේ නැත්තන් මීට වඩා දේවල් ඉස්සරහට බලා ගන්න පුලුවන්..:(:(

    https://www.youtube.com/watch?v=FfvNmmTtxp8

    3 wheel wasangathaya sri lankawen ain karala daanna one. kawda me roda thune yakada kaali lankawata handunwala dunne ? kochchara lassanata thibba ratakda meka. three wheel elawana tharunayoth ratey hama thanama bowela. three wheel walin lankawata saha lankawe tharunayanta honda anagathayak balaporoththu wenna baha. me ratey podu prawaha sewayath awul. three wheel samaga sri lankawe duwana takaran bus tikath ain karala daanawanam hondai.
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    oya hema wahanema weradi karanawa..

    eth hire duwana threewheel karayo mata penna baha okun weradda kalath anith manussayawa baya karala ganak kadannamai hadanne eh kiwe park wala inna set pitin genath sallima thama ilanne. mata penna beri jathiyak elawanneth jara widiyata.

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අරූ ඇගක් තියාගෙනත් ගුටි කනවනෙ, දෙන්න තිබ්බෙ හෙල්මට් පාරක්, ඔලුව ගැලවිලා යන්න

    ehema gahuwa nam aru ponnaya wage hospital eke gihin nidagena mata kalanthe wage hitaganna baha kiyala hospital eke indi passe gahapu ekaa harida weradida kiyala wedak naha porawa arrest karanawa. passe ithin nikan case nathnam godak welawata gahanna puluwan dath tika gelawila yanna
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,971
    1
    56,995
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙතන අවුල උනේ බයිසිකල්කාරයට ත්‍රීවීල් එකක් සෙට් වෙච්ච එක. උන් දෙජාතියම පාර බදු අරන්නෙ යන්නෙ. හොඳම වැඩේ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,899
    20,067
    113
    Panadura
    මෙතන අවුල උනේ බයිසිකල්කාරයට ත්‍රීවීල් එකක් සෙට් වෙච්ච එක. උන් දෙජාතියම පාර බදු අරන්නෙ යන්නෙ. හොඳම වැඩේ.

    :yes: :yes: :yes:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,561
    690
    113
    38
    සුවසිලන්තය
    මේක ත්‍රි විල් සීන් එකක් නම් නෙමෙයි මේක මගේ අත්දැකීමක් ඇත්තටම කිව්වොත් මගේ යාලුවෙකුට උනේ මාත් මේකට සම්බන්ද උන නිසා කියන්නම් කතාව . මේක උනේ 2007 වගේ මගෙ යාලුවෙක් හිටිය බුවා හැන්ඩ්ය ඒ වගේම මූ ඉස්සර කොන්ඩෙට එක එක වැඩ කෑලි දැන්ව පාට කරනවා හෙන සීන් . මු වැඩකලේ එතකොට E fm එකේ මු දවසක් වැඩ ඉවරවෙලා එද්දී බස් එකේ කොළඹ පැත්තේ ඉස්කෝලේ යන කොල්ලෝ සෙට් එකක් මුට එනම් මනම් කියල නහර කාරයෝ වගයක් 10ක් විතර ඉඳල ඔතනින් එකෙක් විතරක් සද්ද නැතිව උන්ගේ යාලුවෝ සෙට් එකට කිව්වලු එනම් මනම් කියන්නෙපා මචන්ලා කියල එත් අරුන් ටික අහල නෑ බස් එකේ කෙල්ලොත් ඉඳල අම්බානෙකට "මුන් අපේ යාලුවට කියනවලු අම්මට බස් එකට පොනියෙක් නැගල කැලේ ඉන්න ඕන එ උන් බස් වල නැගල ඔය වගේ හෙන කතා ටිකක් කියල " ඊට පස්සේ අපේ යාලුවට කරකියාගන්න දෙයක් නෑලු මූ සද්ද නැතිව ඉඳල අපිත් එ දවස් වල ගෙදර හිටියේ A/L එහෙම ඉවර වෙලා අපිටත් එදවස් වල හෙන නහර නේ කාටහරි තලන්න තියනවනම් වෙන මුකුත් ඕනේ නැ. මු අපේ එකක්ට මැසේජ් එකක් එව්වා ඔය සින් එක කියල ඒ වෙලේ අපිත් කොල්ලෝ කට්ටිය ක්‍රිකට් ගහ ගහ හිටියේ . මු බස් එකෙන් බහින්න හෝල්ට් දෙකක් විතර තියල අපිට මැසේජ් එකක් එව්වා වරෙන් හන්දියට කියල .. හෝල්ට් එක ලන්වෙද්දීම අපේ එක අර මන් කලින් කිව්වා නේ මුකුත් නොකියපු එකෙක් හිටිය කියල උට කිව්වලු "මල්ලි උඹ නිකන් ගුටිකන්න ඕනේ නැනේ පලයන් බස් එකේ ඉස්සරහට කියල" බස් එක අපේ හෝල්ට් එකේ නවත්ත ද්දීත් හවස 6:30 විතර ඇති අම්බනෙට සෙනග අපේ එකෙක් බස් එක නවත්තනවා එක්කම කොන්දට තග දාල අරුන්ටිකව අපි එකතු "වෙලා එතකොට මතක හැටියට උන්ගේ 8ක් විතර හිටිය අනික් එඋන් බැහැල ගිහින් බස් එකේ සෙනග බස්සලා අරුන්ව ඇදල ගත්ත එලියට අරගෙන අපේ හදියේ දනගස්සවල දුන්න බිපු කිරි කටින් එන්න .... මන් මේ කතාව දැම්මේ නිකන් ( අර බුවාටත් ත්‍රිව්ල් එකේ නො එක මතක තියාගෙන අරුට දුන්නම් අඩෙන්න ) ආයි මිනිස්සුන්ට පාට් දන්නේනැ
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    34
    In the Heart of My Angel ! <3

    Honda wadey machan!
     
    instant karma.. wade maru :yes:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Oya wage seen wenawa pare ona tharan. Threewheel karayo parata moona danawa onna menna thiyala. Bike karayage weduneth na neda three wheel eka? Un mokata gaha gaththada manda
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අරූ ඇගක් තියාගෙනත් ගුටි කනවනෙ, දෙන්න තිබ්බෙ හෙල්මට් පාරක්, ඔලුව ගැලවිලා යන්න

    :lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    ෆිට්නස් මොකටද බන් හෙල්මට් එකෙන් මූනට ම ගැහුවනම් හරි, මං වගෙ නම් හෙල්මට් එක තදින් අල්ලන් මූනට ම ගහනවා දත් ගැලවිලා යන්න , ඊට පස්සෙ ඌ මූන අල්ලන් ඉද්දි, අත හොද ට මිට මොලවලා යටි බඩට ගහනවා, කොර වෙන්න, ඊට පස්සෙ, වල්ලට පයින් එකක් ගහනවා , හද පේන්න

    ඊට පස්සේ දවස් 14කට උබ ඇතුලට වෙලා කූරැ ගනන් කරනවා අරෑ ආතල් එකේ හොස්පිටල් එකට වෙලා උබව හිර කරනවා:P:rofl::rofl::rofl:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    අඩෝ මට විතරද බන් හිතෙන්නේ ගුටි කපු එකට සදරනයක් වෙන්න ඕනේ කියලා :baffled::baffled: