Walk on the heaven - (Ohiya Rail hike and Kotmale Dam) Team ElaKiri Traveler

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    40
    පැය 3.5 කලියෙන්

    අහන්නත ආසයි මචං මේ වගේ කොමෙන්ට්..මේ අර වල්පොල මුල්ල වැඩේ හරි යන් නෑ...ඒ ගමට අලි ඇවිත් ගමේ එවුන් අකුලන් ඇවිත් ලු...

    එහෙමද :shocked::shocked:
    එතකොට රිවර්ස්ටන් :cool:
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0


    ඉතිං සංචාරයකයෝ ඉදිරියටත් හැකි හැම අවස්ථාවකම අලුත් , නොදු‍ටු දෙයක් හොයාගෙන පුලුවන් හැම වෙලාවකම මේ වගේ නැවුම් සංචාරක අත්දැකීමක් අරන් ඔබ හමුවට එන්නම්..

    එතෙක් ‍රැදී සිටින්න අප සමග......



    නැතත් මෙමට වාසනාව
    සැරිසරන්නන නිදහසේ ඔබලාමෙන්
    මේ කරන දෙයම ඇති විදින්න ඒ සුන්දරත්වය මනසින්
    නොමැති නිසා පින් කර අපි
    පියබන්න්නට ඔබලා මෙන්
    පතමි තවත් පින් ලැබෙන්න සැරිසරන්න ඔබ සැමටම

    සංචාරකයන්ට සරි සරන්න තව තවත් ශක්තිය දහිර්ය වාසනාව ලැබේව ...!!!!!
     
    • Like
    Reactions: jkadithya

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මට කතා නොකරපු එකට නම් මම පෙරා එක්ක තරහයි! පොඩි කෝල් කෑල්ලක් ගැහුවනම් මම වේයන්ගොඩට සෙට් වෙනවනෙ! මමත් ආසම කැමතිම දෙයක් තමයි රේල් පාරෙ ඇවිදින එක. කමක් කෑ පස්සෙ දවසක බලමුකො!
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,471
    0
    ~ElaKiri Traveler~
    නැතත් මෙමට වාසනාව
    සැරිසරන්නන නිදහසේ ඔබලාමෙන්
    මේ කරන දෙයම ඇති විදින්න ඒ සුන්දරත්වය මනසින්
    නොමැති නිසා පින් කර අපි
    පියබන්න්නට ඔබලා මෙන්
    පතමි තවත් පින් ලැබෙන්න සැරිසරන්න ඔබ සැමටම

    සංචාරකයන්ට සරි සරන්න තව තවත් ශක්තිය දහිර්ය වාසනාව ලැබේව ...!!!!!

    Godaaaaaaaaaaaaaaak sthuthi sahodaraya..me wage comments walata godak sthuthi..:)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,909
    113
    Death Vally
    උඹල වගේ සෙට් එකක් එක්ක ඔන්ලයින් හරි සෙට් වෙන්න ලැබෙන එකත් වාසනාවක් මචන් :D:D

    Miss you too bro!
    උඹ ආවාම අනිවා සැට් වෙන්න ඕන. කොයි කාලේ වගේද එවෙන්නේ?
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    40
    පැය 3.5 කලියෙන්
    Miss you too bro!
    උඹ ආවාම අනිවා සැට් වෙන්න ඕන. කොයි කාලේ වගේද එවෙන්නේ?

    මම එනකොට නම් උඹ වගකීම් දරණ පුද්ගලයෙක් :D:D:P

    පොඩි ශේප් එකක් දාගෙන අර කෝච්චිපාර හොයන්න යමං
    නෙක්ස්ට් අවුරුද්දෙ සැප් වලින් පස්සෙ මම ඕන වෙලාවක :yes::yes:;)