Walk on the heaven - (Ohiya Rail hike and Kotmale Dam) Team ElaKiri Traveler

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    251229_172815579447216_100001563261148_516562_2405090_n.jpg



    ට්‍රිප් එකේ මම කැමතිම පින්තූරේ.
    :yes:



     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,420
    113
    Live in EARTH
    ahhhhhhh!
    Travelers bak again.Nice work agains guys;)
    map tikath ekka lassanata daala tiyanawa wisthara karala.digatama travel karanna labeewa kiyala pathanawa.


    a wagema JK ara uba kiwwa kathawata mama 100% agree. mokada Sri lankan Mnihek widihata badullata train eke gyae nathenam a jeewthen wadak na. a wagama mama kiyanawa Haputhale dawasak gathakalae nathenam ekath wadak na.any way keep it up bro...


    WOW machan...... maxxa really loved this thread... you guys r so lucky to experience such things :) :).... Even I sometimes say I don't have time to do such things and all.... but you guys are so good example for proving that wrong :) :).... If you really need to do something you will find enough of time to do it :) :).... stay safe brothers :D :D

    ah ubatath mapattha mathak wenawa needa dala hitala.hoda hodai :P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පට්ටයි ඕයි :D:D

    කියල වැඩක් නෑ.ට්‍රිප් එක ගිහින් ආව දවසෙ ඉඳන් බලන් හිටියෙ ට්‍රෙඩ් එක දානකම්.
    කොච්චර පින්තූර දැක්කත් උඹගෙ ට්‍රෙඩ් එක කියෙව්වම තමයි ඒක ඇඟට නියෙමෙටම දැනෙන්නේ :yes::yes:;)

    ඔහොම යමු මචංලා :D:D
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    දවල් 12 වෙනකන්ම කිසිම අදහසක් තිබුනේ නෑ රේල් හයික් එකක් කරන්න. ඒත් හැමදාමත් කියනවා වගේ අපේ ටීම් එක යන්න කතා කරන ඕනම තැනක යන්නට එක පයින් සූදානම්. ඒ ගමන කොයි තරම් අමාරු අවදානම් ගමනක් උනත් ප්‍රශ්නයක් නෑ. එක පයින් එයාලා කැමතියි. ඇත්තටම ගොඩාක් සන්තෝස වෙනවා මේ වගේ සහෝදරයන් පිරිසක් මගේ ජීවිතයට එකතු වෙච්ච එක ගැන. යාළුවන්ට වඩා මගේම සහෝදරයන් වගේ.

    ඒ වගේම තව දෙයක් කියන්න ඕන හයික් එක බලන අයට බොහෝම සර්ල දෙයක් වගේ තේරෙයි. ඒත් ඒක අවදානම් ගමනක්. අපේ ටීම් එක දන්නවා ඔහින ඉඳලා උඩවේරිය වත්ත ගාවට වෙනකන් කිසිම මිනිස් වාසයන් නෑ. ඒ වගේම තමයි බිං ගෙවල් තුලින් යනකොට ගොඩාක් ප්‍රවේසම් වෙන්න ඕන. දුම්රියෙන් වගේම සතා සිව්පාවාගෙනුත්. විශේෂයෙන්ම දුම්රිය ගමන් වෙලාවල් ගැන හොඳ අවබෝධයකින් ගමන් කරන එක නුවනට හුරුයි. ඒ වගේම ඉදල්ගස්හින්නට බස් නෑ. තියෙන්නේ දුම්රිය විතරයි. දුම්රියක් මඟ හැරුනොත් සෑහෙන වෙලාවක් ඉන්නට වෙනවා. නැත්තම් හපුතලේට හරි ඔහියට හරි යන්න වෙනවා බස් එකක් ගන්න. ඒ බස් වෙලාවෙන් වෙලාවට තමයි තියෙන්නේ.

    ඒ වගේම බෝල්ට් ගැන සඳහන් කරන්න ඕන. බෝල්ට් නැති අඩුපාඩුව මට වගේම අපේ ටීම් එකේ හැමෝට එක වගේ දැනුනා.
    :sorry::sorry::sorry:

    ඒ වගේම තව දෙයක් කියන්න ඕන Best thread Poster කඩියා ගැන. හැමදාමත් කියනවා වගේ අදත් කියන්න තියෙන්නේ, මල්ලි උඹ වගේ ත්‍රෙඩ්ස් පෝස්ට් කරන්න පුළුවන් එකෙක් මේ සයිට් එකේ නෑ. "අ" ඉඳලා ට්‍රිප් එකේ විස්ථර ටික ලස්සනට පිළිවෙලට ඉදිරිපත් කරලා තියෙනවා. ත්‍රෙඩ් එක කියවන හැමෝටම තමනුත් මේ සංචාරයට එකතු උනා වගේ කියලා දැනෙයි කියලා මට විශ්වාසයි.

    ඒ වගේම තව එක දෙයක් කියන්න ඕන.




    253647_161193223948216_100001726177649_353051_1290412_n.jpg

    Thanks Gehan for taking this nice pic;)

    මේ තියෙන්නේ ඕමන්ත දුම්රිය නැවතුම. ඉදිරි දින කිහිපය ඇතුලත එලකිරි සංචාරකයා යාල්දේවි දුම්රියේ ගමනක් යන්නයි සූදානම. මේ තියෙන්නේ අපේ Destination එක.

    ඒ තොරතුරුත් අරගෙන ඉක්මනින් එන්නම් ඔයාලා හමුවට.





    උඹල වගේ සෙට් එකක් එක්ක ඔන්ලයින් හරි සෙට් වෙන්න ලැබෙන එකත් වාසනාවක් මචන් :D:D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ahhhhhhh!
    Travelers bak again.Nice work agains guys;)
    map tikath ekka lassanata daala tiyanawa wisthara karala.digatama travel karanna labeewa kiyala pathanawa.


    a wagema JK ara uba kiwwa kathawata mama 100% agree. mokada Sri lankan Mnihek widihata badullata train eke gyae nathenam a jeewthen wadak na. a wagama mama kiyanawa Haputhale dawasak gathakalae nathenam ekath wadak na.any way keep it up bro...



    :P

    Thanks brother....aniwa...ikmanta jobak set wela digatama travel karanna labewa tama kiyanna wenne..

    sira kathwa ban araka..man ooka podi kaale badulle yaddi ahuwe ...ade Haputale patta da? mage dan me tike ekama sihine Reverstan patte camping paarak daana eka.. :D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    පට්ටයි ඕයි :D:D

    කියල වැඩක් නෑ.ට්‍රිප් එක ගිහින් ආව දවසෙ ඉඳන් බලන් හිටියෙ ට්‍රෙඩ් එක දානකම්.
    කොච්චර පින්තූර දැක්කත් උඹගෙ ට්‍රෙඩ් එක කියෙව්වම තමයි ඒක ඇඟට නියෙමෙටම දැනෙන්නේ :yes::yes:;)

    ඔහොම යමු මචංලා :D:D

    අහන්නත ආසයි මචං මේ වගේ කොමෙන්ට්..මේ අර වල්පොල මුල්ල වැඩේ හරි යන් නෑ...ඒ ගමට අලි ඇවිත් ගමේ එවුන් අකුලන් ඇවිත් ලු...