Walking Dead # මොන හු* ද මේ

padiri

Banned
Feb 21, 2016
720
108
0
මොන හරුප වැඩක් ද බන් කවුද මේ කතාව ලියන්නේ ? මට පෙන්නන්න බැරි අර රික් කාරයා අර කළු එකට ගහන එක ... ඔය කතාවේ වෙන එකෙක් ඇත්තෙම නැද්ද බන් ? අර රොසිටා හොඳයි ඊට වඩා.. කතාව කනවනේ බන්..


මම හිතන් ඉන්නේ උන්ට විද්‍යුත් තැපැලක් යවන්න
 

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    kalu ewata demand eka wadi ban mee tike. ekane ara abraham karayath ara ganiwa dala kalu ekak passe yanne. :lol:
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    මට තේරුනේ නැහැ බන්

    ඇයි අර ඩැරල් සහ අනික් ගැනී පැනල යන්නේ ?

    මොකෝ බන් පොඩ්ඩක් කියහන් කෝ

    මගේ ඉංගිරිසි දැනීම අන්තිමයි බන්
    මම මේක බලන්නේ රොසිටා නිසා

     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    latest
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මට තේරුනේ නැහැ බන්

    ඇයි අර ඩැරල් සහ අනික් ගැනී පැනල යන්නේ ?

    මොකෝ බන් පොඩ්ඩක් කියහන් කෝ

    මගේ ඉංගිරිසි දැනීම අන්තිමයි බන්
    මම මේක බලන්නේ රොසිටා නිසා


    Rosita will die soon... :baffled:

    rosita-1436370419.jpg