Walking Dead
Spoiler Alert !
ග්ලෙන් මැරෙනව

රික් මැරෙයි වගේ අත තුවාල වුනා පිහියකටද වෝකර් කෙනෙක් හැපුවද දන්නෑ කොහොම හරි තුවාල වුනේ වෝකර්ස්ල තුන් දෙනෙක් එක්ක සටන් කරද්දි

ඇලෙක්සැන්ඩ්රියා වග හිටපු තාප්පෙන් පිටත ලෝකෙට ගිහිං නැති අය ගොඩක්ම වගේ මැරුණ

අහ් අමතක වුනා spoiler alert

Spoiler Alert !ග්ලෙන් මැරෙනව

රික් මැරෙයි වගේ අත තුවාල වුනා පිහියකටද වෝකර් කෙනෙක් හැපුවද දන්නෑ කොහොම හරි තුවාල වුනේ වෝකර්ස්ල තුන් දෙනෙක් එක්ක සටන් කරද්දි

ඇලෙක්සැන්ඩ්රියා වග හිටපු තාප්පෙන් පිටත ලෝකෙට ගිහිං නැති අය ගොඩක්ම වගේ මැරුණ

අහ් අමතක වුනා spoiler alert

Last edited:

ග්ලෙන් මලා.? රිකා මැරෙන එකක් නැහැ. රික් මළොත් කතාව ඉවරයිනේ බොල.