Walking long distances

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මුලින්ම පොඩි දුරක් ගිහින් එක්ස්පීරියන්ස් එකක් අරන් තිබ්බොත් ලොකු දුරක් යනකොට උදව් වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: Kalegana

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,196
    4,555
    113
    Ow neda, ehenam paara dige yanawa. Kohomath my plan is to walk straight without stopping at night. The kadawal wala thama rest karanna hithan inne.

    Rail paare yana eka illegal thama, namuth palaweni lockdown ekedi colomba board wela site wala ehema hitapu aya rail paara dige pain game giyaa.
    tho hitana taran lesiyaen walk yanna ba dawasama putu rath kara kara indala. dawasata 15 wage dawasata avidalat without hights 25,30 yanakota puk wenawa mata. 100km wage tianawa col to kandy. stop wela rest aran giyoth next day puk wela sathiyak vitara thel ganna wei. backpack eka gram 100k unath kilo 1000k wage danenne after 10,15km. skinnyai , walking shoes ui dala barata watch ekak wat dan nathuwa giyot tawa 1,2km vitara hithe haiyata adinna puluwan. bota kadugannawema dawas 2k vitara yai naginna

    කොළඹ ඉඳන් නුවරට නම් දාන්නේ නැහැ. ත්‍රිකුණාමලේ ඉඳන් කතරගම නම් එනවා කැලේ මැදින්. ඒක පට්ට.

    නුවර ට බලන්න නුවර පාරේ නැතුව ඇතුලේ පාරකින් යන්න. මම හිතන්නේ 60 km වගේ සෙට් වෙන ක්‍රමයක් තියෙන්න ඕන. ඒ කියන්නේ කෑලෑ මැදින් වගේ සීන් එකක්.
    ow. okada indan kathara gama. 80km wage enawa. 20 to 30km a day 4 to 5 days wage aran tama giye. kattiya godak ekka yana nisa plan karala, meals , hatti mutti ussan giye maruwen maruwata. stamina nam onimai. hiti adiye yanna ba
    ------ Post added on Feb 10, 2022 at 5:23 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara

    සිරා කලින් එක්ස්පීරියන්ස් නැත්තන් සොරි.කොම් අනික මේ වගේ හියුමිඩ් රටක දාඩිය පෙරාගෙන යද්දි සැප කනේ! මමත් උපරිම 17km වෝක් දාලා තියෙනවා. හොද ගනන් ඊලග දවසෙත් ටිකක් අමාරැයි !
     
    • Like
    Reactions: shenat and mayadmax

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy

    April wala ban yanne. Me dawas wala trial yanawa. But without back pack. I can usually walk 10km without a problem. Not in walking kit.

    සිරා කලින් එක්ස්පීරියන්ස් නැත්තන් සොරි.කොම් අනික මේ වගේ හියුමිඩ් රටක දාඩිය පෙරාගෙන යද්දි සැප කනේ! මමත් උපරිම 17km වෝක් දාලා තියෙනවා. හොද ගනන් ඊලග දවසෙත් ටිකක් අමාරැයි !

    Its the challenge machan. Normal deyak nam aaye amuthuwena aha aha inna deyak na. 17 neweyi bun issara practice karaddi ude run eka 40km once a week.
    ------ Post added on Feb 10, 2022 at 5:33 PM

    මුලින්ම පොඩි දුරක් ගිහින් එක්ස්පීරියන්ස් එකක් අරන් තිබ්බොත් ලොකු දුරක් යනකොට උදව් වෙන්න පුලුවන්.

    Ow bun dan trial yanawa.
    ------ Post added on Feb 10, 2022 at 5:34 PM
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,920
    6,795
    113
    Nawala
    කොළඹ ඉඳන් නුවරට නම් දාන්නේ නැහැ. ත්‍රිකුණාමලේ ඉඳන් කතරගම නම් එනවා කැලේ මැදින්. ඒක පට්ට.

    නුවර ට බලන්න නුවර පාරේ නැතුව ඇතුලේ පාරකින් යන්න. මම හිතන්නේ 60 km වගේ සෙට් වෙන ක්‍රමයක් තියෙන්න ඕන. ඒ කියන්නේ කෑලෑ මැදින් වගේ සීන් එකක්.
    මිනිහෙක් ප්‍රශ්නයක් අහපුවහම මෙලෝ සංසාරයක් දන්නේ නැති දේවල් ගැන "සිතට නැගෙන සිතුවිලි" කියන්න එපා බන්. කොලබ ඉදලා නුවරට සරල රේකාවක පියෑබුවත් (විස්ථාපනය) 95KM තියනවා. සුවර් උබ චන්දෙ දෙන්නේ පොහොට්ටුවට නේද ???:rofl:

    කොලබ ඉදලා නුවරට කැලේ මැදින් යන පාරවල් තිබුනා රොබට්-බ්‍රවුන්රිග් ගේ කාලේ වෙනකම්. පස්සේ ඒවා එලිකරලා තේ, රබර් වැව්වා ....දැන් නෑ.

    ප්‍රශ්නේ අහපු යාලුවට කියන්නේ .... උබ ප්‍රශ්නේ අහපු විදිහෙන්ම තේරෙනවා උබ documentary බලා මිසක් ඇත්තට backpack traveling කරලා නෑ කියලා. බත්කකා TV එක ඉස්සරහ ඉදගන documentary බලනවා වගේ ඕක ප්‍රයෝගිකව ලේසි නෑ. එකට උබේ මනසයි, සිරුරයි දෙකම සුදානම් වෙන්න ඕනේ. ලංකාව වගේ අර්ධතාව වැඩි රටක වුනත් long walk එකකදී උබ හිතන්නේ නැති තරම් dehydrate වෙනවා !!! අනික ඒකට පාවිච්චි කරන backpack එක ඒ සදහාම හදපු එකක් නෙවේනම් කොන්දට ලොකු වේදනාවක් එනවා පස්සේදී.

    උබට ට්‍රයි කරන්න ඕනෙනම් දුරත් අඩු, fun එකත් වැඩි, අවසානයේ හොද මතක සටහන් ඉතුරුවන ගමනක් කියන්නම්.

    හුනස්ගිරියට වාහනේක පලයන් --> එතනින් පයින් මීමුරේ --- රණමුරේ හරහා මාතලේ-රීවර්ස්ටර්න් හරහා එන පාරට යන්න පුළුවන්. ඒක ඉතාමත් හොද ගමනක් වේවි. මේ පාර වැටිලා තියෙන්නේ දුම්බර කදු පන්තිය හරහා. යන පාරේ ඕනෑතරම් වතුර තියනවා , කැලේ වගේ පෙනුනට පොඩි ගම්මාන තියනවා , මගදී ඉදලා හිටලා මිනිස්සු හමුවෙනවා. ලොකු අවදාමනක් නෑ.
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    උබටඔහොම ඇවිලදා එකස්පීරියන්ස් තියෙනවද
    40km duwala thiye.

    මිනිහෙක් ප්‍රශ්නයක් අහපුවහම මෙලෝ සංසාරයක් දන්නේ නැති දේවල් ගැන "සිතට නැගෙන සිතුවිලි" කියන්න එපා බන්. කොලබ ඉදලා නුවරට සරල රේකාවක පියෑබුවත් (විස්ථාපනය) 95KM තියනවා. සුවර් උබ චන්දෙ දෙන්නේ පොහොට්ටුවට නේද ???:rofl:

    කොලබ ඉදලා නුවරට කැලේ මැදින් යන පාරවල් තිබුනා රොබට් බ්‍රවුන්රිග් ගේ කාලේ වෙනකම්. පස්සේ ඒවා එලිකරලා තේ රබර් වැව්වා ....දැන් නෑ.

    ප්‍රශ්නේ අහපු යාලුවට කියන්නේ .... උබ ප්‍රශ්නේ අහපු විදිහෙන්ම තේරෙනවා උබ documentary බලා මිසක් ඇත්තට backpack traveling කරලා නෑ කියලා. බත්කකා TV එක ඉස්සරහ ඉදගන documentary බලනවා වගේ ඕක ප්‍රයෝගිකව ලේසි නෑ. එකට උබේ මනසයි, සිරුරයි දෙකම සුදානම් වෙන්න ඕනේ. ලංකාව වගේ අර්ධතාව වැඩි රටක වුනත් long walk එකකදී උබ හිතන්නේ නැති තරම් dehydrate වෙනවා !!! අනික ඒකට පාවිච්චි කරන backpack එක ඒ සදහාම හදපු එකක් නෙවේනම් කොන්දට ලොකු වේදනාවක් එනවා පස්සේදී.

    උබට ට්‍රයි කරන්න ඕනෙනම් දුරත් අඩු, fun එකත් වැඩි අවසානයේ හොද මතක සටහන් ඉතුරුවන ගමනක් කියන්නම්.
    හුනස්ගිරියට වාහනේක පලයන් --> එතනින් පයින් මීමුරේ --- රණමුරේ හරහා මාතලේ-රීවර්ස්ටර්න් හරහා එන පාරට යන්න පුළුවන්. ඒක ඉතාමත් හොද ගමනක් වේවි. මේ පාර වැටිලා තියෙන්නේ දුම්බර කදු පන්තිය හරහා. යන පාරේ ඕනෑතරම් වතුර තියනවා , කැලේ වගේ පෙනුනට පොඩි ගම්මාන තියනවා , මගදී ඉදලා හිටලා මිනිස්සු හමුවෙනවා. ලොකු අවදාමනක් නෑ.
    Thank machan. Mama hoyala balannam. Nuwarata giyama gerane ban amma innawaa. 😆
    Umba oya kiyapu gamanath yanawaa dawasaka.
    ------ Post added on Feb 10, 2022 at 5:37 PM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,196
    4,555
    113
    April wala ban yanne. Me dawas wala trial yanawa. But without back pack. I can usually walk 10km without a problem. Not in walking kit.

    Its the challenge machan. Normal deyak nam aaye amuthuwena aha aha inna deyak na. 17 neweyi bun issara practice karaddi ude run eka 40km once a week.
    ------ Post added on Feb 10, 2022 at 5:33 PM

    Ow bun dan trial yanawa.
    ------ Post added on Feb 10, 2022 at 5:34 PM
    good good. but i dont think u can walk 100kms overnight. 50 yes. 10kms comfortable but make it comfortable to go atleast 30
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    1 night walin puluwan da kiyala sure nane, 10 hours wath yai speed walk nawatinne nathuwa giyoth.. fb eke dakka hamadama paddukke da koheda indan hamadama anande payn giya ekek :yes:
     
    • Love
    Reactions: dmsupun

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,294
    3,863
    113
    ඔච්චර දුරක්නම් හයික් කරලා නැහැ. රේල්වේ හයික් කරලා තියනවා. ඊට අමතරව බැක්පැකිනුත් කරලා තියනවා.

    ගමනෙ අවශ්‍යතාවය මොකද්ද? නිකන්ම හයික් එකක් යන්නද, අතරමග හම්බෙන තැනුත් බලනවද? දවසෙන් දෙකෙන් ඕක කරන්න ගියොත් නිදහස් ගමනකට වඩා රාජකාරියක් වගේ දැනෙයි. ඒ නිසා දවසට ඇවිදින්න පුළුවන් උපරිම දුරක් සහ නවතින තැන් කලින් ප්ලෑන් කරගන්න වෙයි. ඔය සේරම සලකලා අයිටනරියක් හදාගන්න හරියට. ඊටපස්සෙ බජට් බලන්න. අන්තිමට ආරක්ශාව ගැන ගන්න පුලුවන් පියවරවල් ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගෙම බැකප් ප්ලෑන් එකක් හදාගන්න. ඒකට අවශ්‍ය වුණොත් ගනන් මුදලුත් වෙනම වෙන් කරලා තියාගන්න.

    ඔයවගේ ගමන් ප්ලෑන් කරන්න හරියන්නෙ ලක්දසුන් එක. ඒකෙ ඇති එක්ස්පීරියන්ස් තියෙන අය (යාල කුමන කැලෑ මැදින් කතරගමට පාදයාත්‍රා ගියපු යූසර්ස්ලත් හිටියා ඒකෙ). ඒ ෆෝරම් එකේ ත්‍රෙඩ් එකක් දාලා අහලා බලන්න.
     
    Patta machan, thanx. Gamane aramuna nam meka personal challenge widiyata karana eka witharayi. Time target ekak na. Rooms wala thaniyama nawatinna permissions ganna puluwan weida manda gedarin. 😁
    Anika machan mama mahapaara dige yanne back up plan ekata bus eheka ellenna hithaagena. 😜
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,983
    113
    Gotland
    සිරා කලින් එක්ස්පීරියන්ස් නැත්තන් සොරි.කොම් අනික මේ වගේ හියුමිඩ් රටක දාඩිය පෙරාගෙන යද්දි සැප කනේ! මමත් උපරිම 17km වෝක් දාලා තියෙනවා. හොද ගනන් ඊලග දවසෙත් ටිකක් අමාරැයි !

    අපෝ ඔව් බන් තෙත් කලාපේ වියලි කලාපේ නම් ඇවිදින්න බෑ එපා වෙනව
    හීතල පැතිවල නම් ශේප්
    යනව නම් අද්‍රතාවය අඩු කාලෙකදී යන්න ඕන
     
    • Like
    Reactions: NRTG

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    April wala ban yanne. Me dawas wala trial yanawa. But without back pack. I can usually walk 10km without a problem. Not in walking kit.

    Its the challenge machan. Normal deyak nam aaye amuthuwena aha aha inna deyak na. 17 neweyi bun issara practice karaddi ude run eka 40km once a week.
    ------ Post added on Feb 10, 2022 at 5:33 PM

    Ow bun dan trial yanawa.
    ------ Post added on Feb 10, 2022 at 5:34 PM
    ආහ් උබ එහෙම 40 km වගේ දුවලා ස්පෝට් කරපු පොරක්ද? ඒ කොච්චර කාලෙකට කලින්ද? එහෙම නම් උබලට ඕක කරන්න පුලුවන් අවුලක් වෙන්නෙ නෑ overnight වලින් යන්න ගියොත් ඔරේ රන් එකේ යන්න වෙයි ! 10km නෝමලි ඇවිදින්න පැය 2ක් වත් යයි. මෙ ටිකේ පොඩ්ඩක් ට්‍රයල් පලයන්. මාත් සිරීපාදෙ එහෙම යන්න කලින් ට්‍රයල් යනවා

    අපෝ ඔව් බන් තෙත් කලාපේ වියලි කලාපේ නම් ඇවිදින්න බෑ එපා වෙනව
    හීතල පැතිවල නම් ශේප්
    යනව නම් අද්‍රතාවය අඩු කාලෙකදී යන්න ඕන
    ඔව් බන් ජොගින් යනවා නම් අවුලක් නෑ ඒ ඇරෙන්න නුවර එලියෙ මද්‍යම පලාතෙ ඇරෙන්න අනිත් පැති වල බලන්න පයින් ඇවිදිනවා කියන්නෙ වහක්
    ------ Post added on Feb 10, 2022 at 10:01 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ආහ් උබ එහෙම 40 km වගේ දුවලා ස්පෝට් කරපු පොරක්ද? ඒ කොච්චර කාලෙකට කලින්ද? එහෙම නම් උබලට ඕක කරන්න පුලුවන් අවුලක් වෙන්නෙ නෑ overnight වලින් යන්න ගියොත් ඔරේ රන් එකේ යන්න වෙයි ! 10km නෝමලි ඇවිදින්න පැය 2ක් වත් යයි. මෙ ටිකේ පොඩ්ඩක් ට්‍රයල් පලයන්. මාත් සිරීපාදෙ එහෙම යන්න කලින් ට්‍රයල් යනවා

    ඔව් බන් ජොගින් යනවා නම් අවුලක් නෑ ඒ ඇරෙන්න නුවර එලියෙ මද්‍යම පලාතෙ ඇරෙන්න අනිත් පැති වල බලන්න පයින් ඇවිදිනවා කියන්නෙ වහක්
    ------ Post added on Feb 10, 2022 at 10:01 PM
    Ehema giye awurudu 20kata kalin. 🤣
    Ea bodiya dan thibba nam gaani maawa wadaa ganii.
     
    • Haha
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    Yannama oeni bun. Now in the process of convincing family. Kolla kaale indala danna gaanita mage thaniyama night park sure na. 😁
    Gani ekka palayan. Ape gani nam one dekata ottui. Ekaita mata wada hayya tyenawa e wagema adventurous walata asai