Wall clock එකක් ගන්න site එකක්?

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මේකේ මරු ටිකක් තියෙනවා. එත් හොද ඒවා ඔක්කොම Out of stock බන්. :(

    ඔව් බන් තව ටික කාලේකින් ඔය ටිකත් නැති වෙයි imports නවත්තපු සීන් එකයි dollar case එක නිසා :(
     
    • Sad
    Reactions: san2d3