Wall light outdoor

netnet

Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    enlite_up_and_down_wall_lights_outdoor_2_.jpg


    මචන් මේන්න මේ මොඩල් එක දාල තියෙන්නෙ ( outdoor wall ) මෙකේ ඇතුලේ AC to DC 6V බොර්ඩ් එක යනවා පොඩ්ඩ ඇතනම් ගලවල ආපහු රෙපයාර් කරල දාන්න හෙනම කචල්. කාලයක් පවතින වතුර නොයන මොඩල්ස් මොනාද බන් තියෙන්නෙ.