Wall of Death (වලේ කාර්)

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
ape kattiyath patan ganida danne ne

වෙසක් දවස් වලට ඉස්සර නම් ඕක තිබ්බා. ඕකට සිංහලෙන් කියෙන්නේ මාරක ලිද කියලයි. ගොඩක් වෙලාවට කට්ටයි පදින්නේ හැබැයි බයිසිකල්. සමහර තැන්වල මම දැකලා තියෙනවා කුඩා වාහන පවා මිනිස්සු පදිනවා. දැන් ආර්ථික ප්‍රශ්ණ නිසා වෙන්නැති වැඩිය ඕවා නෑ.
 
nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    වෙසක් දවස් වලට ඉස්සර නම් ඕක තිබ්බා. ඕකට සිංහලෙන් කියෙන්නේ මාරක ලිද කියලයි. ගොඩක් වෙලාවට කට්ටයි පදින්නේ හැබැයි බයිසිකල්. සමහර තැන්වල මම දැකලා තියෙනවා කුඩා වාහන පවා මිනිස්සු පදිනවා. දැන් ආර්ථික ප්‍රශ්ණ නිසා වෙන්නැති වැඩිය ඕවා නෑ.

    Ya, I have seen bikes .. Not cars :)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Mamath maaraka linde bicyble/motor cycle padinava dakala thiyenawa lankaawe, habay car nang dakala naha..
    Thanks for sharing!