ape kattiyath patan ganida danne ne
වෙසක් දවස් වලට ඉස්සර නම් ඕක තිබ්බා. ඕකට සිංහලෙන් කියෙන්නේ මාරක ලිද කියලයි. ගොඩක් වෙලාවට කට්ටයි පදින්නේ හැබැයි බයිසිකල්. සමහර තැන්වල මම දැකලා තියෙනවා කුඩා වාහන පවා මිනිස්සු පදිනවා. දැන් ආර්ථික ප්රශ්ණ නිසා වෙන්නැති වැඩිය ඕවා නෑ.
