Walla Patta- Karapincha. Hellp.

WWE.COM

Member
Feb 13, 2011
238
12
0
Machanla,Walla Patta-
Karapincha.Gena Dannawada?
Help Ekak denda.meuwage K1 Kiyada? Blak Eka.
Ganna Aya Gena Dannawanam.PM.Karanda...
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    avatar201268_1.gif
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,154
    4,053
    113
    invoke db "Injected Memory"
    මේදින වල මිල දර්ශනය ගැනුම් මිල.
    වල්ල දුබුරු කිලො එක 7,000 සිට 35,000
    (මේ දින වල ගැනුම් කරුවන් නැති තරම් ය, දුබුරු සදහා, ලගට පැමින මිලදී නොගන්නා අතර ඔබ විසින් ප්‍රවාහනය කර දිය යුතුය. ලබාදෙන අවස්තාවල කිලො 10 ක් වත් අවම අවශ්‍ය කෙරේ)

    වල්ල සුදු 20,000 සිට ලක්ශ 5 දක්වා පමන
    (සුදු යනු කලු සහ සුදු ඉරි වශයෙන් තිබෙන අවස්තාවයි. බොහෝ දෙනා මෙය දුබුරු ලෙස සලකයි)

    වල්ල කෝපි දුබුරු (Coffee Brown) කිලෝ එක ලක්ශයේ සිට ලක්ශ 12 දක්වා
    (කලු ම්ශ්‍රව පැවතින ප්‍රමානය අනුව මිල වැඩිවේ)

    කලු පොඩි කැබලි (අගල් 5 පමන / Grams 50-100 පමන කැබලි) කිලො එක ලක්ශ 5-18 අතර
    (ගේ කුරුල්ලන් මෙන් කොටස් කලු පමනක් ඉතිරිවන ආකාරයට ඉතිරි දුබුරු සුදු කොටස් සූක්ශම ලෙස ඉවත් කර දිය යුතුය. නැත්නම් අගය පහත වැටෙනු ඇත)

    තනි කලු ලොකු කැබලි කිලො එකට කැබලි දෙක තුනක් අල්ලන ප්‍රමානය ලක්ශ 10-35 දක්වා පමන
    (තනි කලු විය යුතුමය ටයර් එකක් මෙන් කලු හැර එකදු මිලිමීටරයක් හෝ දුබුරු / සුදු නොතිබිය යුතුය)

    කලු තනි කැල්ල කිලො එක ප්‍රමානය. ලක්ශ 40 සිට ලක්ශ 65 දක්වා.
    (ටයර් එකක් මෙන් කලු විය යුතුය, මෙවන් ප්‍රමාන ගැනිමේදි කොටසක් කපා බැලීම සිදුරක් විද වැනි ක්‍රම වලින් නිවැරදි තාවය මැන ගනු ලබයි)

    තනි කලු කිලෝ එකට වැඩි තනි කොටස් කීලෝ 3,4 ක් නම් එක කිලෝ එකට ලක්ශ 65 සිට කෝටිය දක්වා මිලක් ලැබේ,
    (බඩුම තමා)

    මීට වඩා මිල වැඩිවන අවස්තා ද දැකිය හැක, විවිද හැඩ, බර / පරිමාව අනුපාතය , පැනි ගතිය වැනි සාදක මත මිල කෝටි කිහිපයකින් වුවද වැඩිවිය හැක.

    ඉතා විශාල කොටස් තෙල් නිශ්පාදනය සදහා නොව වෙනත් කැටයම් වැනි දේවල් සදහා බැවින් මිල ගනන් හැඩය අනුව වෙනස් වේ,

    කරපින්චා, බැසගෙන යන කලාවක් බැවින් ඔබගේ ගස් දැන් කැපීමෙන් වලකින්න.

    කරපින්චා බොහෝ දෙනෙක් යොදාගත්තේ වල්ල පට්ට සමග මිශ්‍ර කර දීමට නිසා දැන් එහි වෙලද වටිනාකමක් නැත.

    මුලින් 35,000 වැනි මිලක් ගියත් දැන් ලංකාවෙ බොහෝ ප්‍රදේශ වල මිල 4000 - 10,000 දක්වා පහල බැස ඇත, ප්‍රවාහනය අප විසින් කරදිය යුතුය.

    මෙම මිලගනන් ඔබගේ ප්‍රදේශය අනුව වෙනස් විය හැක. මෙම මිල ගනන් ලංකාවෙ උඩම level වල බයර් වරුන් ගේ මිල ගනන් වන බැවින්, ඔබගේ බයර් ගේ ලෙවල් එක අනුව මෙම මිල මීට සියට 90% කින් අඩු විය හැක.

    ඔබසතුව ඉහලම වටිනාකමක් ඇති දේවල් පවතී නම් ඔබට තරු පහේ හෝටලයක Bid කරන අවස්ථාවකට සහබාගි විය හැකි අතර දේශීය විදේශීය ගැනුම් කරුවන් කිහිප දෙනෙක් ඉදිරිපිට වැඩිම මිලට ලංසු තැබිය හැක (ඉංග්‍රීසි භාශාව අවශ්‍යම නොවේ :P)

    මෙම කටයුතු 100%ම විශ්වාශය මත සිදුරන බැවින් බයර්ලා ගැන ඇසීමෙන් වලකින්න.:P

    හොදම වර්ගයේ දේවල් තිබේනම් පින්තූර සමග PM කරන්න, පින්තූර නැති ඒවාට Reply කරනු නොලැබේ,

    වලම්පුරි තිබේනම් විශේශයෙන්ම PM කරන්න, ( රූප සමග) :D ලංකාවෙ වැඩිම මිලට ගනු ලැබේ :D
     
    Last edited:
    May 19, 2013
    1,864
    81

    වාලම්පූරි :) කෝටි ගණන් වල බිස්නස් වගේ කරන්නේ.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,154
    4,053
    113
    invoke db "Injected Memory"
    රජ්ජුරුවෝ;16403564 said:
    වාලම්පූරි :) කෝටි ගණන් වල බිස්නස් වගේ කරන්නේ.

    තිස් හතලිස් දාහටත් යනවා බං, ඕකෙ මිල තීරනය වෙන්න පැරාමීටර් ගොඩක් තියෙන්වා බං,
    මොනා හරි කමක් නැ තියෙන්වා නම් කියන්න, දැන් ලීගල් වැඩ විතරයි කරන්නෙ :P
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    yako salli labenawa kiyala mi harak wada karanna epa, ahu unoth life ekama lol wenawa ne bn
    ubala wage un thamai salli walata minithmaranne
     
    May 19, 2013
    1,864
    81
    0
    තිස් හතලිස් දාහටත් යනවා බං, ඕකෙ මිල තීරනය වෙන්න පැරාමීටර් ගොඩක් තියෙන්වා බං,
    මොනා හරි කමක් නැ තියෙන්වා නම් කියන්න, දැන් ලීගල් වැඩ විතරයි කරන්නෙ :P

    වාලම්පූරි ලීගල්ද? පත්තර වල යන්නෙම විකුණන්න ගිහින් පොලීසියෙන් අල්ලපුවා.
    ikman එකේ බලන්න :)