wallpapers help

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචාල.. අර samsung එකේ මචන් තියෙන ආටිස්ටික් ලය්න් එකේ වොල්පෙපස් ටික කොහෙන්ද බන් ගන්න තියෙන්නේ..


    මෙන්න මේ වගේ ඒවා.. මේ වගේ ඒවා දැම්මම පට්ටට ස්ක්‍රීන් එකේ කලර්ස් බලන්න පුළුවන් බන්.. පොඩ්ඩක් දන්නවනං කියහන්කෝ.. නොට් සෙට් එකේ සමහර ඒවා තියෙනවා පිස්සු කොර ආට් ලය්න්..


    images
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    ඔය සෙට් එක මමත් හෙව්වා. :oo:
    backdrop කියල app එකක් තියෙන්නේ එකෙත් පට්ට ඒවා තියෙනව.