Wamp server එක වැඩකරන්නේ නෑනෙ

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Wamp server එක වැඩකරන්නේ නෑනෙ

    PHP ඉගෙන ගන්නයි හදන්නෙ
    අවුල කියන්නෙ,
    Wamp server එක වැඩකරන්නේ නෑනෙ.:(



    www folder එකේ PHP කියල folder 1ක් හදලා එකෙ තමා කොදින්ග්ස් ලිව්වේ.
    ඒත් බ්‍රව්සර් එකෙන් ඔපෙන් කරන්න බෑ.
    එහෙම එකක් නෑ කියනවා.

    ට්‍රේ එකෙන් ගිහින් ලෝකල් හොස්ට් ක්ලික් කලත් හිස් පේජ් එකක් එන්නෙ.

    මේක හදාගන්න උදව් කරන්න.
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    skype run wenwada balapn. skype run wenakota server eke online enne na

    attachment.php

    thanks macho.
    wade hari.
    eka thama awla.
    :yes:
     

    Attachments

    • Untitleda1.jpg
      Untitleda1.jpg
      90.3 KB · Views: 128

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    In Skype,

    Go to Tools -> Options -> Advanced -> Connections and uncheck the box "use port 80 and 443 as alternative".