Credit Card එකක් ගන්න අවශ්‍යයි. Credit Card ගැන කිසිම දෙයක් දන්නේ නැහැ.
දන්න එකම දේ Discount වලට බඩු ගන්න පුළුවන් සහ පොලි නැතුව ගෙවන්න ගන්න පුළුවන් කියන එක පමණයි.
සහ වාරිකය නියම වෙලාවට මුළු මුදල ගෙව්වොත් වාසි කියන එක.
1.Credit Card එකක් ගන්න සාමානයෙන් දැනට මොකක්ද හොඳම බැංකුව ?
2. වැඩිම Offers / 0 Interest Plan තියෙන Card මොනවද ?
3. මම රැකියාවක් කරන කෙනෙක් නෙමේ. ව්‍යාපාරයක් කරන කෙනෙක්. එහෙම කෙනෙක්ට ගන්න පුළුවන් ලේසිම විදිය මොකක්ද ?
4. Credit Card එකක් ගන්න එකේ අවාසි මොනවද ?
5. බැංකුවට ගිහිල්ලා කතා කරන්න ඉස්සෙලා මොනවද අවශ්‍ය කරන ලියකියවිලි ?
මගේ නමට ටිකක් ලොකු Loan වගයක් තියෙනවා. එව්වා කිසි අවුලක් නැතුව ගෙවී ගෙන යනවා. හැම මාසෙම.