Want To Get Credit Card

Best Credit Card

  • Sampath

    Votes: 24 57.1%
  • HNB

    Votes: 4 9.5%
  • NTB Amex

    Votes: 9 21.4%
  • HSBC

    Votes: 15 35.7%

  • Total voters
    42

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    සනෝජ්_තරංග;22645469 said:
    Credit Card එකක් ගන්න අවශ්‍යයි. Credit Card ගැන කිසිම දෙයක් දන්නේ නැහැ.

    දන්න එකම දේ Discount වලට බඩු ගන්න පුළුවන් සහ පොලි නැතුව ගෙවන්න ගන්න පුළුවන් කියන එක පමණයි.

    සහ වාරිකය නියම වෙලාවට මුළු මුදල ගෙව්වොත් වාසි කියන එක.


    1.Credit Card එකක් ගන්න සාමානයෙන් දැනට මොකක්ද හොඳම බැංකුව ?

    2. වැඩිම Offers / 0 Interest Plan තියෙන Card මොනවද ?

    3. මම රැකියාවක් කරන කෙනෙක් නෙමේ. ව්‍යාපාරයක් කරන කෙනෙක්. එහෙම කෙනෙක්ට ගන්න පුළුවන් ලේසිම විදිය මොකක්ද ?

    4. Credit Card එකක් ගන්න එකේ අවාසි මොනවද ?

    5. බැංකුවට ගිහිල්ලා කතා කරන්න ඉස්සෙලා මොනවද අවශ්‍ය කරන ලියකියවිලි ?

    මගේ නමට ටිකක් ලොකු Loan වගයක් තියෙනවා. එව්වා කිසි අවුලක් නැතුව ගෙවී ගෙන යනවා. හැම මාසෙම.



    Salary ekak nathnam ganna puluwan FD ekak dala ekata against card eka ganna puluwan. ube bank account eka hodanam ehema nathuwath dei. Mage laga eka eka banks wala card thiyenawa. loku wenasak nam dakala ne bn ekaka wath. mama offers nam wediya balanne ne.