Wanted ඉතාලියෙන් awith penala

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1584985372863.jpg

    fb-img-1584985376671.jpg

    fb-img-1584985383479.jpg
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මේ ලිස්ට් එකේ වැඩිපුර ඉන්නේ පොඩි දරුවොනේ ඉතකොට මෙයාලගේ දෙමව්පියෝ කොහේද එක තරුන ජොඩුවයි ඉන්නේ මේ ඔක්කොම ලමයි උන් දෙන්නගේ වෙන්න බෑනේ :confused:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ ලිස්ට් එකේ වැඩිපුර ඉන්නේ පොඩි දරුවොනේ ඉතකොට මෙයාලගේ දෙමව්පියෝ කොහේද එක තරුන ජොඩුවයි ඉන්නේ මේ ඔක්කොම ලමයි උන් දෙන්නගේ වෙන්න බෑනේ :confused:

    මටත් ආව ප්‍රශ්නයක් ලිස්ට් එක දැක්ක ගමන්.
    මේ වගේ පොඩි උන් තනියෙන් ඇවිදින්නේ නෑනේ, මහ උන් හෙව්වා නම් හම්බෙයි, හොයන්නත් ලේසි වෙය් ....
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere

    මටත් ආව ප්‍රශ්නයක් ලිස්ට් එක දැක්ක ගමන්.
    මේ වගේ පොඩි උන් තනියෙන් ඇවිදින්නේ නෑනේ, මහ උන් හෙව්වා නම් හම්බෙයි, හොයන්නත් ලේසි වෙය් ....

    මහ එවුන් බොරු නම් වලින් ගිහින් තියෙන්නෙ
    පොඩි උන් ඇත්ත නමින්, ඒකයි පොඩි උන් ටික හොයන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    me kiyala thiyana widihata hoya ganna berida?:rofl:

    බැරි හින්ද තමයි මහජන සහය පතන්නෙ.. බද්ධි අශ වලට අපහාස කරාම උබලට පොන්න සතුටක් ලැබෙනව නේද.. නොදකින් පාහර හැත්ත..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol:

    බයියො ලිදේ :dull:

    ලොල් කොහෙන හරි පැතුරුනොත් උබ උනත් ලිදේ වැටිමේ අවදානමක් තියෙනව පොඩ්ඩක් පරිස්සමට ,...
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    හත් ඉලව්වයි මේ ළගපාත ගෑනියෙකුත් ඉන්නවා නේද?
    කොරෝනා ළගම එනවා වගේ:growl::growl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    බයියෝ කියන්නේ මුන් airport එකෙන් පැනල ඇවිත් ලු :lol:

    එහෙම එන්න පුළුවන් නම් ඉතාලියේ බෝට්ටු වලින් යන්න ඕනේ නැනේ :rofl:

    මුන් ඔක්කොම රට ඇතුලට එනකන් ඉඳල දැන් හොයනවා. මුන් දැන් ගිහිල්ලත් ඇති ආපහු වෙන රටවල් වලට airport වැහුවේ ලගදිනේ
     
    ukkuwa

    Well-known member
  • Mar 2, 2008
    511
    401
    63
    :lol::lol::lol:

    බයියො ලිදේ :dull:

    buddi ansha shakthimathnm kohomada un airport 1n panne? jathika arakshawa hodainm kohomada airport 1n awe? syria iraq wala wena rata walata gihin idala apu terroristlanm? un lankawa athulata awith neda? ko jathika arakshawa?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,279
    113
    Malabe
    buddi ansha shakthimathnm kohomada un airport 1n panne? jathika arakshawa hodainm kohomada airport 1n awe? syria iraq wala wena rata walata gihin idala apu terroristlanm? un lankawa athulata awith neda? ko jathika arakshawa?

    :shocked::shocked:
     
    Last edited: