WAPP ජල නිවාරණ තීන්ත

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    WAPP ජල නිවාරණ තීන්ත

    WAPP කියන්නේ ලන්කාවේ හදන waterproofing paint එකක්. මගේ යාලුවෙක් මේ තීන්ත පාවිච්චි කරල තිබ්බා ගෙදර තාප්ප සදහා. මමත් බුවාගේ recommendation එක හින්දා මගේ ගෙදර blind wall එකේ සහ rooftop එකේ වෑස්සට නිරාවරණය වෙන බිත්ති වලයි තාප්ප වලටයි මේ තීන්ත පාවිච්චි කලා. මේ තීන්ත එක උඩින් අවශය නම් වෙනත් තීන්ත වර්ගයක් ගාන්න පුලුවන්. තීන්ත පාට කීපයකින් ගන්න පුලුවන්.

    wap0.jpg


    මිල ගනන් පහල link එකට ගිහිල්ලා බලා ගන්න පුලුවන්. Discount දෙනවා. 15% කට ආසන්න ගානක් ලබා ගන්න පුලුවන්

    https://latexlanka.com/price-list/

    මේ තියෙන්නේ තියෙන පාටවල්


    https://latexlanka.com/colour-card/




    contact:


    Latex Lanka International (PVT) Ltd,
    308, 17/B Kiriwaththuduwa Rd, Magammana,
    Homagama.

    Telephone: 011-2857006

    Mobile: 0778 485 071

    E-mail: [email protected]
     
    • Like
    Reactions: topkollek

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,838
    113
    kandy
    Meka hodaida kollani
    ඕක හොදයි බන් .. අපේ ගෙදරත් ගැ වා .. කලින් ගාලා තිබුනේ මල්ටිලැ ක් .. එක නම් ජරාවක් .. ගාන්න එපා