මේක නම් ඔයාලා බලලත් ඇති ඒත් කමක් නෑ මම දාන්නම්
IMDB Ratings: 7.1/10
Duration - 146 min
Release Date:
25 December 2011 (USA)
Gener - Drama | War
More IMDB details
කතාව ගැන කෙටියෙන්
ඔන්න ඇල්බර්ට් කියලා පොරක් ඉන්නවා එයාගේ තාත්තා අශ්වයෙක් ගේනවා ගොවිපලේ වැඩ කරන්න.ඒත් ඌ ගොවිපළ වැඩ වලට නුසුදුසු එකෙක් හොදේ.ඒත් ඉතින් ඇල්බර්ට් මේ අශ්වයාට නමක් එහෙම දාලා මූව පුරුදු කරනවා.ඔන්න මේ කාලෙදී පළමු ලෝක යුද්ධය එනවා..ඉතින් අශ්වයින් එකතු කරනවා.මේ අශ්වයත් කොහොම හරි ඒකට ගන්නවා.මේ වෙනකොට ඇල්බර්ටුයි මේ අශ්වයයි වෙන් කරන්න බැරි තරම් යාළුවෝ වෙලා ඉන්නේ..ඉතින් ඇල්බර්ටුත් යුද්ධෙට යනවා අශ්වයා හොයාගන්න අරමුණින්....ඉතින් ඇල්බර්ට්ට අශ්වයා හොයාගන්න හම්බවේවිද???ගොවිපලේ වුන සිදුවීම් එහෙම බලන එක ඔයාලා කරන්න...මම නම් බැලුවා හොදේ
[FORMAT]:…………………..[ Matroska
[RELEASE RUNTIME]:…………..[ 146 min
[SOURCE]:…………………..[ War.Horse.2011.720p.BluRay.x264-Felony
HOST
NOVAMOV
MOVSHARE
FILENUKE
ALTERVIDEO
File Size - 300MB - 400MB
GO TO DOWNLOAD LINKS FROM HERE