War Movies බලන අයට මෙන්න War TV Series එකක්

choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    War Movies බලන අයට මෙන්න War TV Series එකක්

    Band of Brothers (2001)

    Band_of_Brothers_by_daedolon.png




    Tv Series කිව්වට මේක mini tv series එකක්.. මම බලපු පට්ටම එකක්..සමහර අය බලලත් ඇති ...මේකේ කතාව US Army එකේ දෙවන ලෝක යුද්දය සමයේ සිදු වූ සත්‍ය කතාවක් පදනම් කරගෙනයි නිපදව ඇත්තේ...
    Episode 10 කින් සමන්විත මෙය globle සම්මාන 22 ක්ම ලබාගෙන තිබෙන අතර IMDb හි 9.6 ක rates ප්‍රමාණයක් ලැබී තියෙනවා...









    582837_256288751133144_100002560645374_506147_593437634_n.jpg

    548292_256288777799808_100002560645374_506148_1770926745_n.jpg

    544430_256288801133139_100002560645374_506149_773188092_n.jpg

    532879_256288854466467_100002560645374_506150_1790257723_n.jpg

    559794_256288911133128_100002560645374_506151_1286936294_n.jpg

    380727_256288997799786_100002560645374_506152_822759793_n.jpg

    548907_256288537799832_100002560645374_506144_577214525_n.jpg

    292207_256288651133154_100002560645374_506145_340400644_n.jpg

    582007_256288704466482_100002560645374_506146_1576676230_n.jpg



















    Download කරන්න ඕන අයට
    Torrent (1.84GB)
    Mediafire (4.36GB)

    :D:D:D









     
    Last edited:

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    meka nam pattama series ekak
    nikan wedi thiyagannawa neme..yuddayak karana minihek widina duka niyameta balaganna puluwan..niyama kathawak..anika aththama kathawak
     

    aravinda2d

    Member
    Oct 5, 2010
    309
    17
    0
    Kadawatha
    මේක අප්ඩේට් වෙනව නම් මරු.... කරගෙන පලයන් අපිත් සප් එකක් දෙන්නම්....

    ;);););););););););););)
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    FLOWERS OF WAR (2011)

    flowers_of_war_2011.jpg

    ***
    ඇත්ත කතාවක් පදනම් කරගෙන තමයි මේක හදල තියෙන්නේ,1937 ලෝක යුධ සමයේ චීනය සහ ජපානය පිළිමල්ව කල යුධ ගැටුම් අතරේ සිදුවූ එක් දුක්බර සත්‍ය අන්දරයක්.
    යුද්ධය කියන්නේ මිනීමැරීම් විතරක් නෙවෙයි ඉන් ඔබ්බට ගිය කෘරත්වයක් ඇති දෙයක් කියල මේක බැලුවාම තේරෙනවා...
    මේ චීනයේ සිදුවෙච්ච එක්තරා සිදුවීමක් විතරයි,මෙවැනි තවත් සිදුවීම් සිය දහස් ගණනාවක් ලොවපුරා සිදුවෙන්නට ඇති,ඉදිරියටත් සිදුවේවි.....
    බලන්න වටිනම කතාවක්
    යුද්ධය ඉදිරියේ අසරණ වන මනුස්සකම දකින්න...​
    මෙතනින් බාගත කරගන්න
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    FLOWERS OF WAR (2011)


    flowers_of_war_2011.jpg

    ***
    ඇත්ත කතාවක් පදනම් කරගෙන තමයි මේක හදල තියෙන්නේ,1937 ලෝක යුධ සමයේ චීනය සහ ජපානය පිළිමල්ව කල යුධ ගැටුම් අතරේ සිදුවූ එක් දුක්බර සත්‍ය අන්දරයක්.
    යුද්ධය කියන්නේ මිනීමැරීම් විතරක් නෙවෙයි ඉන් ඔබ්බට ගිය කෘරත්වයක් ඇති දෙයක් කියල මේක බැලුවාම තේරෙනවා...
    මේ චීනයේ සිදුවෙච්ච එක්තරා සිදුවීමක් විතරයි,මෙවැනි තවත් සිදුවීම් සිය දහස් ගණනාවක් ලොවපුරා සිදුවෙන්නට ඇති,ඉදිරියටත් සිදුවේවි.....
    බලන්න වටිනම කතාවක්
    යුද්ධය ඉදිරියේ අසරණ වන මනුස්සකම දකින්න...
    මෙතනින් බාගත කරගන්න


    elakiri :)