War Movies බලන අයට මෙන්න War TV Series එකක්
Band of Brothers (2001)
Tv Series කිව්වට මේක mini tv series එකක්.. මම බලපු පට්ටම එකක්..සමහර අය බලලත් ඇති ...මේකේ කතාව US Army එකේ දෙවන ලෝක යුද්දය සමයේ සිදු වූ සත්‍ය කතාවක් පදනම් කරගෙනයි නිපදව ඇත්තේ...
Episode 10 කින් සමන්විත මෙය globle සම්මාන 22 ක්ම ලබාගෙන තිබෙන අතර IMDb හි 9.6 ක rates ප්‍රමාණයක් ලැබී තියෙනවා...
Download කරන්න ඕන අයට
Torrent (1.84GB)
Mediafire (4.36GB)

Last edited:
Rep++