patta
kaotic Member Aug 6, 2014 1,616 482 0 Sri Lanka May 19, 2015 #46 Executer said: මුන් මාර dial නෙ බන් යුද්දේ කරන්න ඔය උන මහන්සිය රට දියුණු කරන්න උනා නම් අද ලංකාව කොතනද TFS Click to expand... සිරාවටම මචං..මේ දේවල් යහපත් වැඩකට යොදාගත්තා නම් කොච්චර වටිනවද මං මේ දැක්කාමයි..ගොඩාක් වටිනවා. ගොඩාක් ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට..ඉතුරු ටිකත් දාන්න පුලුවන්නම් ඔන්න ත්රෙඩ් එක රේට් කලා ***** subscribed රෙප් හෙට දෙන්නම් මචෝ .අද රෙප් දීලා වැඩිලු.. Last edited: May 19, 2015
Executer said: මුන් මාර dial නෙ බන් යුද්දේ කරන්න ඔය උන මහන්සිය රට දියුණු කරන්න උනා නම් අද ලංකාව කොතනද TFS Click to expand... සිරාවටම මචං..මේ දේවල් යහපත් වැඩකට යොදාගත්තා නම් කොච්චර වටිනවද මං මේ දැක්කාමයි..ගොඩාක් වටිනවා. ගොඩාක් ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට..ඉතුරු ටිකත් දාන්න පුලුවන්නම් ඔන්න ත්රෙඩ් එක රේට් කලා ***** subscribed රෙප් හෙට දෙන්නම් මචෝ .අද රෙප් දීලා වැඩිලු..
SIC Well-known member Dec 3, 2012 10,663 5,787 113 KALUTHARA May 19, 2015 #50 yanna oni bn balanna tfs.rep+