War Victory Celebrations 2013 - මුස්ලිම් ගුණ්ඩුව !

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    War Victory Celebrations 2013 - මුස්ලිම් ගුණ්ඩුව !

    තිස් වසරක යුද්ධය අවසානයේ කොටි ත්‍රස්තවාදීන්ට එරහිව මානුෂිය මෙහෙයුමේ ජයග්‍රහණය සමරමින් සෑම වසරකම කොලබදී පවත්වන
    විජයග්‍රහණ සැමරුමට
    මේ දවස් වල ලහි ලහියේ කොලබ සකස් වෙනවනේ
    ඒ සදහා සුදානම් වන ත්‍රිවිධ හමුදා තුර්යවාදක කණ්ඩායම් මේ දවස් වල සිය පුහුණුවීම් වල නිරතවෙනවා අපිට බලන්න හම්බුනා

    මේ ඒ අවස්ථාවේ ගත්ත පින්තුර කිහිපයක් එලකිරියන්ට බලන්නත් එක්ක ;)

    DSC00160.jpg


    හමුදා තුර්යවාදක බල ඇණිය.
    හමුදාවේ භාෂාවෙන් කියනවා නම් ජොලිඇණිය


    DSC00158.jpg


    හමුදාවේ ලොක්කෝ මෙහෙයවන අපි කවුරුත් දන්නා ගම්බට්ටෝ
    සිවිලි ආරක්ෂක බලකාය


    DSC00159.jpg


    රට රකින්නට පෙරට ගිය දිරිය දියණී
    ගම්බට්ටි අක්කලා :love:

    DSC00163.jpg


    දකුණ නැගෙනහිර බටහිර උතුරද
    එක කොඩියේ හෙවණේ
    එකම දැයක් වී
    මහ බලයක් වී
    පෙරටම යමු ලංකා


    DSC00164.jpg


    මේ පාර පුහුණුවීම් කරන්න ගාලුමුවදොර ඉඩ නැති නිසා...........:no:

    DSC00162.jpg


    කොහොමද යුධ හමුදාවේ ලේකනික සෙට් එක
    වැරදුනොත් පස්සෙන් ඇවිල්ලා දෙනවා කකුලට ෂොට් එක ලොකු තැන


    DSC00165.jpg


    සෙල්ලම්ද කෙල්ලෝ බොක්ක පිච්චුනෝ
    මෙහෙම අක්කලත් ඉන්න එක කොච්චර ආඩම්භාරයක්ද නේද


    DSC00166.jpg


    කපිල ගුණවර්ධන ඇතුළු ත්‍රිවිධ හමුදා තුර්යවාදක බලඇණියේ ඉහල හමුදා නිලධාරින් ටික.
    කෙල්ලන්ටත් හරියට නොකොරොත් කුණුහරපෙන් බනින්නේ :P


    DSC00167.jpg


    සංස්කෘතික බෙර කණ්ඩායම

    DSC00169.jpg


    250ක් විතර ඉන්නවා මෙතන
    ගුවන් සහ නාවික නැතුව
    බස් ගණන් වලින් ඇවිල්ලා තමයි පුහුණු වෙන්නේ

    උදේ වට ගානෙන් පස්සෙ අනිත් අයත් එනකම් කට්ටියට පොඩි විවේකයක්


    DSC00172.jpg


    කොහේ ගියත් ලංකා අශෝක් ලේලන්ඩ් අප්පා
    හිතට දැනෙන ආඩම්භාරේ....උරාජ්ගේ
    :P

    DSC00170.jpg


    ලද ඇසිල්ලෙන් ලොකු වැඩක්
    යුධ පෙරමුණේ ගස් අස්සේ සිටි අපට මේ මහා පාර කජ්ජක්ද

    DSC00171.jpg


    තව කට්ටියක් පිපාසය සංසිඳුවා ගන්න දියපොදක රහ බලමින්

    DSC00174.jpg


    කොතෙක් හලාල් බලාල් වලට මරා ගත්තත් පිපාසයට ඔක්කොම යටයි
    මුස්ලිම් මනුස්සයා වතුර ගෙනත් දෙන්නේ මුස්ලිම්ද බලල නෙවෙයි;)


    DSC00176.jpg


    අපි මේ පොඩි රෙස්ට් එකක් දාන්න මුස්ලිම් පල්ලියට ගියා කියල එයාලට හිතෙනවා ඇති නේද

    DSC00179.jpg


    විවේකයේදී අපි

    DSC00182.jpg


    අවුවේ පිච්චි පිච්චි කට්ට කන තවත් පිරිසක්

    DSC00183.jpg


    බෙරේ වෙලෙනවා
    දෙන්න පොඩි Chat එකක්


    DSC00184.jpg


    පොළව යටින් අධිවේගය යන්නෙ
    එතනයි සෙට් එක පුහුණු වෙන්නේ


    DSC00185.jpg


    විජයග්‍රහණ සැමරුමට කන්ටේනර් වලින් බඩු ගෙනත්

    පෙළ පාලියේ පොඩි වීඩියෝ පටයක් මෙන්න


    පැහැදිලි මදි වගේ නම් ගණන් ගන්න එපා

    ගාලුමුවදොර පුහුණුවීම් කරන්න බැරි නිසා පොලිස් පාක් යැවුවා මෙයාලා
    හදිස්සියේ මෙහෙට අවා.
    මාබෝලේ මුස්ලිම් පල්ලිය මගින් අසාද් සාලිය අත්තඩංගුවට ගත්ත එකට අනිත් මුස්ලිම් පල්ලි සහා මිනිස්සු එක්ක එකතුවෙලා හර්තාල් සහ විරෝධතා පෙළපාලියක් යන්න ලෑස්ති වෙනවා නිවුස් එක ලීක් උනා.දැනගත්ත විගස ආයුධත් එක්ක පුහුණුවීම් මුවාවෙන් කට්ටියව මෙහෙට එවුවා
    ඔන්න ඕකයි ඇත්තටම උනේ ;)
    දැන් ඔය ඉන්නෙ කට්ටිය සද්ද නැතුව.බොදුබල සේනා විරෝධී ප්‍රබලම සෙට් එක ඉන්නේ මෙහේද කොහෙද මම හිතන්නේ ලංකාවේ

    මුස්ලිම් උන්ට කරකියා ගන්න දෙයක් නැති උනා මේක දැකලා
    හර්තාල් දැන් ඉතින් රෙද්ද අස්සෙ තමයි තියන්න වෙන්නේ


    -----------------------------------------------------------------------

    කොලබ කටුනායක අධිවේගී මාර්ගයේ මාබෝල පිවිසුම අසලම තමයි මේක උනේ

    DSC00195.jpg


    DSC00189.jpg


    මේ තියෙන්නේ එතන පින්තුර දෙකක්

    ©2013MB/EK.COM
     
    Last edited: