lolipro said:ane ban ehema kiyanna epa adu gane 1 weni eka hari deepanko..
hithan hitiyata wedak naa !! umba issallama kellagen ahapang ! eta psse bhoothayata kiyapang !

lolipro said:ane ban ehema kiyanna epa adu gane 1 weni eka hari deepanko..

tharinda76 said:hithan hitiyata wedak naa !! umba issallama kellagen ahapang ! eta psse bhoothayata kiyapang !![]()
![]()


සුදු මහත්තයා said:eta wada hoda nadda Shaggyta bada kata pirenna kanna denna kiwwoth.. dan athi kade inna kellanta pani hala hala..![]()

kudos_utopia said:

tharinda76 said:aaa !! umbata monada ona bhoothta kiyala ?? negalayana thread ekeak da ??![]()
![]()

kudos_utopia said:hey seriously man...
ekawath illala balamu
nagala yana thread ekak kivwe :
>>>>> 100 000 posts (ita wada giyoth EK stuck wenawa)
>>>>> 1 000 000 views
>>>>> 100 girls for me to pani halanna
Please ehema ekak Wewa !!!!![]()

tharinda76 said:Hikz !! umbala illana ewa ?????????![]()
![]()
![]()

Lakmal08 said:dena deyak kala wena deyak balanna inna kiyanna

thulithasajeewa said:ක්වොන්ටම් ශක්ති උත්පාදන යන්ත්රයක්...
මේ ලෝකෙ ඉන්න වඩාත්ම ගුණ යහපත් මට ගැලපෙන කෙල්ලව...
ආයිත් වරම් තුනක්...
ලෝකේ ස්පීඩ්ම කම්පියුටර් එක...
ස්පීඩ්ම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක..
ආයිත් වරම් තුනක්...
ඕනිම දෙයක් ඕනිම කෙනෙක් අතීතයට අරන් යෑමේ බලය...
ඔනිම ලෙඩක් සුව කිරීමේ බලය..
ආයිත් වරම් තුනක්...
ඕනිම නෙට්වර්ක් එකක් හැක් කරන්න පුළුවන් සොෆ්ට්වෙයා එක...
ඒක මට විතරක් පාලනය කරන්න පුළුවන් වෙන එක...
ආයිත් වරම් තුනක්...
රුපියල් කෝටි 300ක්...
භූතයාට වෙන කා ගාවටවත් යන්න බැරි වෙන එක...
ඉතුරු වරම ස්ථාවර තැන්පතුවක දානවා පොළී වෙන්න...![]()

plk said:Loke onema thanakata "within a second" travel karanna puluwan wenna kiyala eka waramakata illanawa.........![]()
