සුදු මහත්තයා said:Machan FUP 1k thiyenawa..![]()
හරි බං... මම මසෙට වරම් 2යි ගන්නේ...
තුන්වෙනි එක ඉල්ලන්නේ ඒ මාසෙ අන්තිම දවසට
තුන්වෙනි එක ඉල්ලන්නේ ඒ මාසෙ අන්තිම දවසට
සුදු මහත්තයා said:Machan FUP 1k thiyenawa..![]()
thulithasajeewa said:හරි බං... මම මසෙට වරම් 2යි ගන්නේ...
තුන්වෙනි එක ඉල්ලන්නේ ඒ මාසෙ අන්තිම දවසට![]()
![]()

සුදු මහත්තයා said:Buthayath holman wei wage![]()
thulithasajeewa said:බූතයා ආයි මළාට වරම් දෙන්න යන එකක් නෑ මාව මතක තියෙනකල්... හික්ස්![]()
![]()

chriela said:Buthayek innwa wikunnanna katada one???? Price is negotiable. (Bottle Free)
thulithasajeewa said:ඕනි නෑ බං... මම ගාව බූතයගෙ ගෑනි (වයිෆ්) ඉන්නේ.. කොහොමත් බූතයා මම ගාවට එන්න ඕනි නේ
මම එතකොට බලාගන්නම්...!!
tharinda76 said:hithan hitiyata wedak naa !! umba issallama kellagen ahapang ! eta psse bhoothayata kiyapang !![]()
![]()
lolipro said:ahuwa ban...eya wena kath ekkawath yaluw wenne nah lu.....eya gedarin gena proposal ekakin witharalu....mata eya hoda yaluwek......mara hoda yaluwek...mata mara support ekkak denawa...mage jeewithe man gana hithuwa ekama pitastharaya.....eth ban mata penne ekige hadawathe lassana witharai....man eyata uni eke inna hodama yaluwalu.......man hinda eyata godak duk danenawa....eth hama welema mata samawa denawa.....eyage punchi punchi wachana walata matath godak ridenawa...........katha karala wadak nah ban oya gana....ekata wenama thread ekak dammath madi....
duka thama....ekai boothayata kiyalath baluwe...
umba gena duakai ban !!
shape eke hitapan !! nodenima eki luv karannath ida thiyenawa !
itin api damu sudu mahaththayata kiyala thread ekak !!
miniha hari dakshai thread walata !!
thulithasajeewa said:ක්වොන්ටම් ශක්ති උත්පාදන යන්ත්රයක්...
මේ ලෝකෙ ඉන්න වඩාත්ම ගුණ යහපත් මට ගැලපෙන කෙල්ලව...
ආයිත් වරම් තුනක්...
ලෝකේ ස්පීඩ්ම කම්පියුටර් එක...
ස්පීඩ්ම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක..
ආයිත් වරම් තුනක්...
ඕනිම දෙයක් ඕනිම කෙනෙක් අතීතයට අරන් යෑමේ බලය...
ඔනිම ලෙඩක් සුව කිරීමේ බලය..
ආයිත් වරම් තුනක්...
ඕනිම නෙට්වර්ක් එකක් හැක් කරන්න පුළුවන් සොෆ්ට්වෙයා එක...
ඒක මට විතරක් පාලනය කරන්න පුළුවන් වෙන එක...
ආයිත් වරම් තුනක්...
රුපියල් කෝටි 300ක්...
භූතයාට වෙන කා ගාවටවත් යන්න බැරි වෙන එක...
ඉතුරු වරම ස්ථාවර තැන්පතුවක දානවා පොළී වෙන්න...![]()
kudos_utopia said:![]()
Ai oya illana ewa!!!
Mage Natashawa oyata hambe wenna kiyala!![]()
![]()
Owa heenen wath wenne naha
![]()
![]()

chriela said:Me oyalata buthayawa oneda nadda kiyanna. Mama wena kata hari wikunananawa . Bottle ekak free denawa kiya kiyala kiwwane.
bhoothayawath salli walata wikunanna yanawa !!

tharinda76 said:affa mara story ekak ne bang !!![]()
umba gena duakai ban !!
shape eke hitapan !! nodenima eki luv karannath ida thiyenawa !
![]()
itin api damu sudu mahaththayata kiyala thread ekak !!
miniha hari dakshai thread walata !!
![]()
sira kathawa...tug boattharinda76 said:kawda yako mei tug boat eka ??![]()
![]()
![]()

lolipro said:ade adanama siddiya kiyanne man eyath ekka tharaha wela katha nokara hitiya...eth mage b'day ekata eki masa ganak mahansi wela gedarata horen wool walin gothapu purce ekakui athin hadapu card ekakui dunna....adenawa ban....
mata e welawe mareta aduna...mata macho phone Ipod Pc wage ewa b'dy gift hatiyata labila thiyenawa.....eth macho meka..........katha karala wadak nah...the best gift ever had
thread thala wadak nah bann man December wala mekata wenama thread ekak danawa....
eki mata adarei ban mata eka therenawa...eth podi prashna wagayak thiyenawa ban.....man eyata wada 1 month younger...anika eyage ammai thathagei prashna...paw ban...ahinsaka kella>>>>>>
bhoothaya ona naa !!
eki adarei umbata eka pennanne naa !! umba wali daganne netuwa hitapang !! umbawa check karanawa athi !! 1 month mokadda bang ?? oka prashnayak da ?
ekige hithe eththe parents lage prashna !! umba ekith ekka ai duka share karaganin !! ethakota hari !! don't worry bro !!
thulithasajeewa said:ක්වොන්ටම් ශක්ති උත්පාදන යන්ත්රයක්...
මේ ලෝකෙ ඉන්න වඩාත්ම ගුණ යහපත් මට ගැලපෙන කෙල්ලව...
ආයිත් වරම් තුනක්...
ලෝකේ ස්පීඩ්ම කම්පියුටර් එක...
ස්පීඩ්ම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක..
ආයිත් වරම් තුනක්...
ඕනිම දෙයක් ඕනිම කෙනෙක් අතීතයට අරන් යෑමේ බලය...
ඔනිම ලෙඩක් සුව කිරීමේ බලය..
ආයිත් වරම් තුනක්...
ඕනිම නෙට්වර්ක් එකක් හැක් කරන්න පුළුවන් සොෆ්ට්වෙයා එක...
ඒක මට විතරක් පාලනය කරන්න පුළුවන් වෙන එක...
ආයිත් වරම් තුනක්...
රුපියල් කෝටි 300ක්...
භූතයාට වෙන කා ගාවටවත් යන්න බැරි වෙන එක...
ඉතුරු වරම ස්ථාවර තැන්පතුවක දානවා පොළී වෙන්න...![]()
